NIS -mission 04

1.8K 360 14
                                    

NIS
MISSION 4

🙍දැන් රෑ..
මට කියලා ඉවර කරන්න උනේ නෑ ජිමින්ගෙන් කෝල් එකක් ආව නිසා මන් ඒක ආන්ස්වර් කරා

🙍📞හෙලෝ ජිමිනාආආ

🐥📞කොහෙද ඉන්නේ අහ්?තාම ගෙදර ඇවිත් නෑ

🙍📞ඔයා ගෙදර ගියාද

🐥📞ඔව්.කොහෙද ඉන්නේ

🙍📞අහ් මන් මේ විස්තර ටිකක් බලන්න ආවා..ඔයා ඉන්න මන් ඉක්මනට එනවා

එහෙම කියන ගමන් මන් කෝල් එක කට් කරේ ජිමින් ආය බනින්න කලින්..එයා විතරක් නෙවේ ඔය හත් දෙනාම කැමති නෑ මන් රෑ ගමන් යනවට.මන් එදා ඉදන්ම ඕකට බැනුම් අහනවා අඩුවක් නැතුවම

🙍කාරා අපි යමු..දැන් රෑ වෙලා

🦋බෝයි බැන්නා නේද

🙍අනී ඒ මගේ බෝයි නෙවේ එයා මගේ හොදම යාලුවෙක්..මගේ අයියා වගේ...ඒක නෙවේ කාරා ඔයාටත් පුලුවන්නේ නන්ගිත් එක්කන් මගේ ගෙදර ඉන්න...මන් එහෙ තනියම ඉන්නේ..අපිට වැඩ කරන්නත් ලේසියි..

🦋ඇත්තටමද ඔයා කීවේ

🙍ඔව්ව් අපි යමු..

කාරා ගොඩාක් සතුටු උනා මන් එයාට එන්න කියපු එකට...අපි එයාලගේ ගෙදර ගිහින් නන්ගිවත් එක්කන් පොඩි පොඩි බඩු ටිකක් විතරක් ඇරන් ඉක්මනට ගෙදර ගියේ දැන් ජිමින් මාව කන්න තරම් කේන්තියෙන් ඇති කියලා දන්න නිසාමයි...මන් ගෙදර යද්දි ජිමින් බනින්න කට ඇරියා විතරයි කාරා දැක්ක පාර ඇරිච්ච කට එහෙම්මයි....මූනම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.

🙍ම්හ් ම්හ් මන් උගුර පෑදුවේ ජිමින්ව මේ ලෝකෙට ගන්න 😂😂😂 හේයි ජිමිනා මන් ආවා

🐥අහ් අහ් මේ ඔව් මන් දැක්කා...මන් යන්න ඕනේ දැන්..හෙට හම්බෙමු බායි

🙍මොකක් ජිමින් ඔහොම ඉන්නවා කොහෙද දුවන්නේ

🐥ඔව් මට වැඩ වගයක් තියෙනවා.

මූට මොකද්ද උනේ නයාට අර මොනවදෝ ගැහුවා වගේ...ජිමින් කාර් එක ලගට යද්දි මන් ඒ පස්සෙන් ගියේ කාරාට රූම් එකක් පෙන්නනන ගමන්මයි...

🐥ඒක නෙවේ කොහෙද ගියා කිව්වේ
ජිමින් කාර් එකේ දොර අරින ගමන් ඇහුවා

NIS  ||JK(completed)Where stories live. Discover now