NIS
MISSION 18(end)ජිමින් උදේ ගෙනත් දුන්නු වතුර බෝතලේ අඩියට ඉවර වෙලා තියනවා දැක්ක ජිමින් එතනින් නැගිටලා එලියට ආවේ වතුර එකක් අරන් යන්න......ඒත් එක්කන්ම ජිමින්ට ආවේ සුගාගෙන් කෝල් එකක්
🐥📞හියුන්ග්
🐱📞.........
🐥📞වට් ආහ් තෑන්ක්ස් ගෝඩ්
ජිමින්ට ආව කෝල් එක නම්ජූන්ගෙන්..........ඔව්......සාශාට සිහිය ඇවිත්...ආරංචිය ලැබුනු ගමන් ජිමින් කාරා ලගට ගියේ ඒක කියන්න.
🐥කාරා........
ජිමින් කාරාගේ උරිස්සට අත තිබ්බා
🐥කාරා...සාශාට සිහිය ඇවිත්
ජිමින් හිතුවත් කාරා නැගිටියි කියලා කාරා නැගිටින්නේ නැතුවම තමන්ගේ යාඥාව දිගටම කරගෙන ගියේ කියාට සිහිය එනකන් නැගිටින්නේ නෑ කියලා හිතමින්..කාරා ජිමින් කියපු දේට ඔලුව වනලා ආයේම ඇස් දෙවියන් දිහාට යොමු කරද්දි ජිමින් සුසුමක් හෙලුවා...
පැය බාගයක් විතර චර්ච් එකේ හිටිය ජිමින් ආයේම කාරාට කියලා හොස්පිට්ල් එකට ගියේ කියාගේ තත්වේ බලන්න.....ජිමින් කාටවත් නොපෙන්නුවාට ජිමින් හිතින් සෑහෙන්න විදෙව්වේ මේ තමන්ගේ පලවෙනි ආදරේ නිසයි..........ඒ ගැන හිතද්දි පවා ජිමින්ගේ ඇග වෙව්ලලා ගියේ හැමදාම දුර ඉදන් කෙල්ලව පරිස්සම් කරනවා කියලා එයාටම උන පොරොන්දුව ඇස් ඉස්සරහා බොද වෙලා යද්දි.......
ජිමින් හොස්පිට්ල් එකට යද්දි හැමෝම icu එක ඉස්සරහා ඉදගෙන ඉද්දි සාශාව වෝර්ඩ් එකකට දැම්මා කියලා ජින් කිව්ව නිසා ජිමින් මැශින් ගොඩකට වට වෙලා අමාරුවෙන් හුස්ම අල්ලන කෙල්ල දිහා බලන් හිටියේ ඒ ඇස් වලින් කදුලු ගලද්දි...
🐰ජිමින්..
කූකී ඇවිත් ජිමින් පිටිපස්සෙන් හිටගද්දි ජිමින් එයාගේ කදුලු පිහදගෙන කූකී දිහා බැලුවා.
🐥කියන්න කූකී
🐰ඩැඩාව අල්ලලා අපේ පොට් එකට ගේන්න කියන්න
🐱වට්?කූකී ආ යූ ශුවර්
🐰එයා මගේ ඩැඩා නෙවේනේ සුගා......එයා හින්දානම් මගේ කෙල්ල අද මෙහෙම ඉන්නේ මට ඉවසන්න හේතුවක් නෑ........මන් එයාට සමාව දෙන්නේ නෑ...ජිමින් ෆයිටර්ස්ලාට කියන්න

YOU ARE READING
NIS ||JK(completed)
أدب الهواةNIS ...first of all dont copy my story. it will be a slightly different story .... if the story goes aside jk is the main role .... only his name has been added to this ... it has nothing to do with his character well .... then Girl Kiara .... jk is...