යුන්ගි කළු කුඩය යටින් තනිව සිටියේය. ජිමින්ගේ සොහොන් කොත අසලින් ගලා ගිය වැසි දිය පහරට ඔහුගේ කඳුළු බිඳු එක් විණි.
'ජිමින්...' ඔහු වැස්සේම එතැනින් දණ ගසාගත්තේය.
'ඔයා හොඳින් ඉන්නවා නේද?'
කුඩය සුළඟට අසුව ගසා ගියේය. ඒ ගැන නොදැණුනු යුන්ගි එතැන දණින් වැටී හඬන්නට විය.
'ජිමින්????'
'හ්යුන්ග්....' ඒ ජිමින්ගේ හඬයි.
යුන්ගි පිටුපසට හැරී බැලුවේය. දුර්වල සිනහවක් සමඟින් ජිමින් ඔහු දෙස බලා සිටියේය.
'හ්යුන්ග්... අඬන්න එපා හ්යුන්ග්.... මම එතන සතුටින් ඉන්නවා.'
_____________________________________
නෑ නෑ එහෙම නෙවෙයි කතාව ඉවර වෙන්නේ...
මේ ඔයාලව ටිකක් මෙව්වා කළා.
සමාවෙන්න.