𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴 𝗕𝗲𝗹𝗹𝘀 💜️💙💜️ - Short FF
____________________________________________________
InvitationPlease Guys save me.. I'm #Jeon_Jungkook , who is ready to go to the jail.The jailer is #Kim_Za_Sha . Venue.......... @ 9.a.m... My time has came 😌
______________________________________________________" මුගෙ අප්පගෙ ඉන්විටේශන් එකක් නේ යකෝ ඒක😂😂 අනේ මන්දා මූ නම්... "
ජින් හ්‍යුන්ග් වෙනදා වගේම හෝල් එක මැද්දේ ඒ කන්කලු ජනෙල් පිහිදන බෙලෙක්ක හිනාව දැම්මා..
" ඔමෝ මගේ පපුව එකසිය ගානට ගැහෙනවා... ඇස් සේරම මගේ පැත්තට හැරිලා.. ජන්ග්කුක් බී කූල් කොල්ලෝ ... මේ හදන්නේ උබව සෞරග්‍රහා මණ්ඩල්වත් නැති ග්‍රහයෙක්ට යවන්න නෙමේ... It's Just a Wedding ..ෆුහ්.... "
මම මටම කියාගත්තා..
" ජන්ග්කුකා.... ජන්ග්කුකා.... "
" මොකද යකෝ "
" උබ බයෙන්ද.. "
" අනී වේ.. "
" නෑ උබේ කකුල් වෙවුලනවා... "
හුටා වස ලැජ්ජාවනේ... ටේ කියද්දි තමයි මම කකුල් දිහා බැලුවේ... ඇත්ත නේන්නම්.. මම මේ උදේ ඉදන් ඇඹරි ඇඹරි ඉන්නේ අද මගේ වෙඩින් එක... ඔකෝමත් හරි තාම මගේ සෙල්ෆි නෑ... කෙල්ල පැනලා ගිහින්වත් ද අර ඩ්‍රාමා වල වගේ... යකොව් මට උන දෙයක්... හාට්ටුව එලියට වැටිලා මැරුනා කිව්වොත් මොන ලැජ්ජාවක්ද... ඉවසපන් පපුව ඉවසපන් 🤧🤧🤧
මම ජියෝන් ජන්ග්කුක් BTS කියන සංගීත කණ්ඩායමේ පොඩි එකා... මීට අවුරුදු තුනකට කලින් මම ඒ ඇස් දැක්කේ මේ සෝල් වලමයි... අද ඒ ඇස් මගේම වෙනවා... කොහෙද මේ යෝදී නෑනේ 😒..
ඒ එක්කම මම දැක්කේ හෝල් එකේ දොර ඇරෙන්වා එක්කම මගේ සෙල්ෆි එයාගේ අප්පගෙ අතේ එල්ලිලා හරි ලස්සනට හිනාවේගෙන එන හැටියි.. ඒ හිනාව තාමත් එහෙම්මමයි... ඒක මොන තරම් ලස්සන හිනාවක්ද කිව්වොත් දකින වාරයක් පාසා මාව අතීතෙට යනවා...
.............................................................
Flashback
" අයිස් ඇමෙරිකානෝ දෙකයි , ලැටේ එකයි , කැපචිනෝ තුනයි "
ප්‍රැක්ටිස් ඉවර වෙලා යන ගමන් මම හ්‍යුන්ග්ලා වෙනුවෙන් කොෆි ශොප් එකට ආවේ ඒලියන් කෙනෙක් වගේ.. මාස්ක් දාලා කැප් දාලා , හුඩ් එකකුත් ඇදලා ඒ මදිවට ග්ල්වුස් දාන්නත් උනා... මොකද මගේ ටැටූ එක දැක්කොත් එතන හෙන විකාරයක් වෙනවා... ගෝනි බිල්ලගෙ ලයිට් වර්ශන් එක වගේ ඇදගෙන මම කොෆි ශොප් එක ඇතුලට ගියා..