2014.4.19
ඊයේ පංතියට ආපු අලුත් ලමයාව මං අදයි හරියට දැක්කේ..ඊයේ අමාරුවෙන් හිටපු නිසා හිතට දැනුනා වගේ තේරුනත් මට හරියට බලාගන්න බැරි වුනා..ඒත් මං අද ටේත් එක්ක එයා කත කරන වෙලේ එයාගෙ හැමදේම මගේ හිතේ සටහන් කර ගත්තා...❤️
රෝස පාට පිරුනු තොල්..හීනි ඇස් හිනාවෙනකොට කම්මුල් වල ගිලෙන...පිරුනු කම්මුල් මූනට ගෙනාවේ හැම තිස්සෙම බලාගෙන ඉන්න පුලුවන් හුරතල් කමක්...ඒ එක්කම චූටි ඇඟ...බබෙක් වගේ
එයාගේ නම පාක් ජිමින්..💟
-JJK
YOU ARE READING
🖤💟Black and White🖤💟 (Complete)
Short StoryWhen black and white meet eachother white will spread its bright with even black But what will happen if black does the same....... Oneshot Short story