"මං කියන දේ අහනවා තමුසේ බඳින්නේ mr.kim ගේ දුවව විතරයි"
"අප්පාට බෑ මට කරන්න ඕනා දේ කියන්න..මට බෑ අප්පට ඕනේ විදියට මගේ දේවල් තීරනය කරන්න දෙන්න.."
"තමුන් මේකට කැමති උනත් නැති උනත් මං මේක කරවනවා..තමුන් යාලු වෙලා ඉන්න කොල්ලට අඩුගානෙ හයියවත් තියෙන්වද..අපේ business වලදී කොහොමද ඔහොම එකෙක් ලං කරගෙන වැඩ කරන්නේ..කිම්ගේ දූ කොච්චර වැදගත් විදියටද ඉන්නේ නිකන් නෙමේ තමුන්ට ලොකු business එකක් අයිතිකාරයෙක් වෙලා සතුටින් ඉන්න පුලුවන්.."
"ඒක ගැන මං බලාගන්නම් අප්පා.ඇරත් මට ඌමනාවක් නෑ අප්පාගේ business බාර ගන්න.මං යන පාර වෙනස්.."
"තමුන් මේක ජිමින් කියන කොල්ලත් එක්ක බේර ගන්නවද නැත්තන් මං බේරලා දෙන්නද.."
"අප්පට බෑ එයාට අත තියන්න.."
"නෑ මට පුලුවන් මගේ පුතාගෙ හොඳ වෙනුවෙන් කරන දේට එයා බාදාවක් නම් මට එයාව සදහටම ඉවරයක් කරලා දාන්න උනත් පුලුවන්.."
ඒ කියපු දෙත් එක්ක mr.jeon තමන්ගේ පුතාගෙ කාමරෙන් එලියට ගියේ පුතාගෙ හිත බයෙන් වෙලා ගන්න ඉඩ අරින ගමන්.ඒ එයාගේ ජිමින් වෙනුවෙන්
YOU ARE READING
🖤💟Black and White🖤💟 (Complete)
Short StoryWhen black and white meet eachother white will spread its bright with even black But what will happen if black does the same....... Oneshot Short story