"කු......කු....කූකී මේ අහන්න ම..ම..මං ඔයාව..හි..හිතලා....තරා...ගැ..ගැස්සුවේ....නෑ.."
"තමුසෙගේ ඔය අඬෝවැඩියාව නවත්තගන්නවා..මගේ ඔලුවත් එක්ක රිදෙනවා.."
අන්තිමට ජිමින් වෙනුවෙන් මේක කරනවා කියල හිතන් ජංකුක් ඒගොල්ලොන්ගේ අවුරුදේ දෙකේ anniversary එක දවසේ ජිමින් හොයා ගෙන ගියා..ඒ තෑග්ගක් දෙන්න නෙමී..එයා කියපු පොඩි දේකට තරහා අරන් වෙන් වෙන්න..
එයාගෙ චිම් වෙනුවෙන්.."ම..ම..මං අඬන්නැ..සොරි....අ...අනේ...අනේ...තරහා....ග..ගන්නෙපා.."
"මට මේක දැන් ඇති වෙලා මං තමුසෙගෙන් break up වෙනවා..."
ඇතුලින් අඬන ගමන් එහෙම කියාගෙන ජංකුක් ගියේ තවත් ජිමින්ට බනින්නවත් ජිමින් අඬන දිහා බලන් ඉන්වත් බැරි නිසා..
ටික වෙලාවක් සද්දයක නැතුව හිටපු ජිමින් හිටියේ හරියට වෙන දේ හිතාගන්න බෑ වගේ..
"ඉන්න..කූකි ඉන්න..මං ආයි අඬන්නෑ..ඔයාව තරහා ගස්සන්නෙත් නෑ..අනේ මාව දාල යන්නෙපා..ප්ලීස්..අපි මේ ගැන කතා කරමු..ම...ම..මාව...ද..දාලා...දාල.යන්නෙපා.."
ජිමින් එක පාරට ගොත ගහන්න ගත්තේ අවුරුදු 6කට පස්සෙ එයාගේ හුස්ම හිරවෙන්න ගත්ත නිසා..
තමන් දිහාට අමාරුවෙන් එන්න හදන ජිමින් දිහාවත් නොබලා ජංකුක් වහනේ පන්ගන්වලා ගෙදෙට්ට ගියා..
YOU ARE READING
🖤💟Black and White🖤💟 (Complete)
Short StoryWhen black and white meet eachother white will spread its bright with even black But what will happen if black does the same....... Oneshot Short story