BTS?✋

141 45 11
                                    

"Son..."

"ඔම්මා ඔම්මට කියන්න හිටියේ ඔම්මා ලස්සන වෙලානේ. පාරෙ යද්දී කවුරු හරි උස්සන් යයිද දන්නේ නෑ😁ඒ තරම් ලස්සන වෙලා සෝස මලක් වගේ.ඔම්මා දන්නවද අප්පා ඊයෙත් කිව්වා ඔම්මා වගේ වයිෆ් කෙනෙක් ලබන්න පින් කරලා ආයෙත් කරලා ආයෙත් කරලා ආත්ම ගානක් පෙරුම් පුරලා පුරලා පුරලා පුරලා පුරලාආ🥵"
වචන එන්නේත් නෑ අප්පා.

"අහ් හරි හරි මන් මේ ඔයා එනකන් හිටියේ දෙයක් කතා කරන්න."

කතා කරන්න දෙයක් කතා කරන්න දැන්නම් ඉවරයි ඇක්සිලේටරේ පාගපන් පුතෝ එන්ජින් එක වැඩද.බ්‍රේක් එක ධාවන පතය ඕ දුවන්නයි තියෙන්නේ.ඒත් පොඩ්ඩ්ක් ඉන්න මේක කියලම යනවද නැද්ද🤔

"ඇයි ඔම්මේ අප්පා ඔයාව ඩිවෝර්ස් කරනවා කියලවත් කිව්වද😁"

හරි ඔය කාගත්තේ කෙලින්ම යක්ශනී වර්ශන් එක එලියේ.හෝව් හෝව් කන.

"ආව් ඔම්මේ රිදෙනවා හරි හරී.."

"කියන දේ අහල යන්න. ඔය කොහෙද දුවන්නේ මේක අහලා යන්න නේද කිව්වේ"

ටකරම බැයිනම් බෙලෙක්කෙයක් හරි ගහගත්තදෙන් පලවෙනි දවසෙම පරක්කු වෙලා පඩිත් නැතුව ගෙදර එන්න වෙන්නේ😒

3rd person's pov

At bighit
(hybe කියන්න බෑ ලමයි තාමත් මටනම් bighitම තමයි හූම්)

එයාද එයාට මේ හම්බ වෙලා තියෙන්නේ bts කියලා boy band එකක secretary ජොබ් එක. ඔව් ඔව් මටත් හිතා ගන්න බැරි තමන්ව හරියට බලාගන්න බැරි මනුස්සයෙක්ට මේ වගේ වගකීමක් දෙන්නේ කොහොමද කියලා🙄💔

දෙයක් කිව්වොත් විශ්වාස කරනවද මෙයා bts කියන බෑන්ඩ් එක ගැන දන්නේ නැල්ලු.දන්නේ නැත්තේත් නෑ සින්දු එහෙම එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා. වැඩිය හොයන්න යන්නේ නෑ මොකද ඊට වඩා මෙයාට වැඩ තියෙනවලු පුහ්

අර කවුදෝ එක්කෙනෙක් ඇවිත් එයාව එක්කන් ගියා බෑන්ඩ් එකේ අයට අදුන්වලා දෙන්න වෙන්න ඕනී.මටනම් බය ඔතන මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරගෙන ගම කාගයිද කියලා.

මේ දෑස කුමටද😳 මන් මැරුණේ කොයි වෙලේද😳😳අනික මන් දිව්‍ය ලෝකේ ආවේ මොන පිනක් කරලද son eiගේ මෝඩ වැඩ වලටනම් සපෝර්ට් කලා. අහෝ දෙවියනේ අරය මගේ අරයත් මගේ අරයත් මගේ අර කොට එක්කෙනත් මගේ එයාගේ කොණ්ඩේ පාට🙅 පිස්සු හැදෙනවනේ.මමයි එකයි දෙකයි තුනයි හතරයි.. අටක්😳ලස්සන සුරංගනාවෝ නෑ වැරදුනා සිරදූතයෝ අටක්

"Hello mn kim son ei"

ඈ son ei එයා මොකද මෙතන කරන්නේ එයත් ආවද.හෝව් හෝව් මන් මැරිලා නැද්ද.<මැරෙන්නේ කොහෙද තවුසේ son eiගේ මනසනේ> හෑ කොහෙන්දෝ එහෙම එකක් ඇහුනා ආ හරි තේරුනා මේ ඉන්නේ bts නෙහ් කොල්ලෝ 8ක් කිව්වට 8ක් හෑ නෑ නෑ 7ක් කිව්වට කවුරුත් මට කිව්වේ නෑනේ මේ වගේ කොල්ලෝ 7ක් කියලා මිහිපිට සුරදූතයෝ <ඇදන් යන පුසගේ ස්ටිකර් එක>

පොඩ්ඩක් ඉන්න අර උස හාදය ඇයි අරහෙම බලන් ඉන්නේ කොරහෙමද කියලද ඇහුවේ🙄නෑ මේ එයාගේ ඇස් හරි අමුතුයිනේ 😃කොහොමත් ඇස් අස්සට රිංගලා මට අවුරුදු විස්සක පලපුරුද්දක් තිබ්බා එහෙම නෙවේ ඒ ඇස් ම්ම්ම් අනේ මන්දා නිකන් ලොකු දුකක් ම්ම්ම් අනික son ei දිහා බලන් ඉන්න විදිය🙄
අමුතුයි.

හෝව් හෝව් son ei මන් බැලුවාම දැක්කේ හරි සංවර විදියට ඉන්නවනේ. මේ ටිකට මන් දිව්‍ය ලෝකේ සවාරියකුත් දාලා ආවා ඒත් මේ මනුස්සයා යහතින් ඉන්නවා🤔ගානක්වත් නෑ මෙච්චර ලස්සන කොල්ලෝ ටිකක් තියාගෙන ඔහොම ඉන්නේ කොහොමද හිතක් පපුවක් නෑ😒

"ම්ම් මම kim namjoon leader of bts"
😱මගේ කට කනේ ඒ උස හාදයා leaderලු. ඒත් son ei දිහා බලන් හිටපු විදියනම් මට ඇල්ලුවේ නෑ.
මොනා වුනත් ඔයා මෙයාගේ මායම් වලට අහුවුනොත්නම් ඔයා ඉවරයි ඔප්පේ🙄🙏

ඔහොම ඔහොම මාත් බලන් ඉද්දී හැමෝම එයාලව අදුන්වලා දුන්නා.
(ආයේ වෙනම කියන්න යන්නේ නෑ ඔයාල දන්නවනේ මට කම්මැලී😁)

SON EI'S POV

බොරු කියන්න ඕනී නෑනේ කොල්ලෝ ටික දැක්කාම Heart beat එක එකසිය ගානට නැග්ගා එහෙම කියලා ආපු ගමන් කාඩ් කුඩු කරගන්න බෑනේ.

"ම්ම් මම kim namjoon leader of bts"
එයා අව්ව් ආයෙත් මගේ ඔලුව රිදෙන්න පටන් ගත්තත් ඒක පෙන්නන්න බැරි නිසා මන් පාඩුවේ හිටියා. Namjoonshii එහෙම කියලා shakehand කරා හෝව් පොඩ්ඩ්ක් ඉන්න මට කරන්ට් වැදුනා මන් හිතන්නේ ඔලුවටනම් හෙනයක් ගහලා වගේ රිදෙන්න පටන් ගත්තා.ඇගම පන නැති වෙන්වා වගේ දැනුනා.ඇස් නිලංකාර වුනා.ආයෙත් ඔලුව ඇතුලේ මොනවදෝ රූප ගොඩක් මැවෙන්න පටන් ගත්තා.

"නූනා"කටහඩක් ඇහුනු නිසයි මන් පියවි සිහියට ආවේ.

" son ei නූනා ඔයා දන්නවද මන් ඔයාට කැමතී අපේ ජූන් හ්‍යුන්ගේ ආආ"
එතන හිටපු හා කොල්ලා මට මොකක්දෝ කියන්න හැදුවාම seokjinshii එයාගේ වැලමිටෙන් ඇන්නා.

"මන් මේ කිව්වේ මන් කැමති නූනා මෙහේ වැඩි කාලයක් ඉන්නවට🥺මොකද ගොඩක් අය එනවට වඩා ඉක්මනට යනවා.කලින් නූනා හිටියෙත් එක දවසයි.."

"මොකාආආආආක්ක්ක්ක්😱"

________________________________________________
A/N

Vote,comment කරන අයට ආදලෙයි 💕

~ජිනී💜️

💕ᦓꪻꪮꪶꫀꪀ ᦓ᭙ꫀꫀꪻꫝꫀꪖ᥅ꪻ 💕•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now