"මොකාආආආආඅක්😱"
ඒකටනම් හික් ගෑවුනා.ඇයි දෙයියනේ මෙච්චර කට්ට කාලා හම්බ වුන ජොබ් එකත් නැති වෙනව කියන්නේ.😐
"යාආ ඔය ලමයව බය කරන්න එපා කුකී.....ඔයාට එහෙම වෙන්නේ නෑ son ei shii මට විශ්වාසයි ඔයා මේක හොදටම කරයි 😊"
ආඅව්ව්ව්ව්ව් ලස්සන හිනාවක් තියෙන ඔප්ප ඇවිත් එහෙම කිව්වේ මගේ බය නැති කරන්න වගේ..
කොහොම හරි අර namjoon කියන කෙනා ඇරුනාම අනිත් හැමෝම ගොඩක් friendly.ආ නෑ අර yoongi shii නම් ගනන් ගන්නේ නැති සීන් එකේ ඉන්නේ.මන් ඒක එච්චර හිතුවේ නැත්තේ ඒ එයාගේ හැටි වෙන්න ඇති කියල හිතුන නිසා..කොහොම හරි son ei Btsලා එක්ක එයාගේ ගමන පටන් ගත්තා.ගොඩාක් බිසී විදියට දවස් ගෙවුනේ bts ලවයි son eiවයි ලං කරලා.අනිත් අයට කොහොම ලං වුනත් namjoon ළගදි son eiට අමුතු දේවල් දැනුනා.එයාව දකිද්දී ඔලුවේ කැක්කුම තදින් ආවා..අනිත් අයට ඔප්පා ඔප්පා ගෑවට namjoonට shii කියල කියන්න කෙල්ල පුරුදු වෙලා හිටියා.ඒ එයාට ලීඩර් නිසාද වෙන්න ඇති කියල හැමෝම හිතුවේ.
එකදවසක් රෑ son eiට msg එකක් ඇවිත් තිබුණා.
📲8.30 වෙද්දි හන් ගග ලගට ඇවිත් ඉන්න 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
හෑ එච්චරයි තිබ්බේ..🙄හාර්ට් පැක් පිටිනුත් දාලා.අපිට තමයි එකක්වත් නැත්තේ😑😑😑මේ මනුස්සයට පිස්සුද msg එකක් නිසා දන්නේ නැති මනුස්සයෙක්ව හම්බවෙන්න ලෑස්ති වෙන්නේ😑කවුද දන්නේ කිඩ්නැප් කරන්නවත්ද කියල.මුට ගානක්වත් නෑනේ 😒මට මොකද ඔන්න ඔහේ ඕනි දෙයක් කරගත්තදෙන්...
දැන් මෙතෙන්ට ඇවිත් පැය බාගයක් වෙනවා 😒ඔව් ඔව් හන් ගග ගාවට තමයි.son ei ආපු වෙලාවෙ ඉදන් ගග දිහා බලාගෙන් භාවනා කරනවා😒තාම වෙලාව තියෙනව හැරිලා දුවන්න කොහෙද මෝඩකම ලොකුයිනේ ඔක්කොටම වඩා..
ඒත් එක්කම එතෙන්ට කාර් එකක් ආවා.ඒකෙන් කලු ඇදගත්ත මිනිස්සු ගොඩක් ආ නෑ එක මනුස්සයෙක් බැස්සා 😱ගෝනි බිල්ලෙක් වගේ. Son ei කෙසේවෙතත් මගේ පණ කෙන්ද බේර ගන්න කියල දුවන්න හදද්දී තමයි ඒ මනුස්සයා දාන් හිටපු කැප් එකයි මාස්ක් එකයි ගැලෙව්වෙ😮😮😮නම්ජූන් ඔප්පාආආඅ ආ නෑ 😒නම්ජූන් ශී...."අහ් son ei මන් හිතුවේ එන්නේ නැති වෙයි කියල"
"අනී namjoon shii ඔයා කියල තිබ්බනේ ඒ ඔයා කියල☺️"