#Oh_My_Shakie
Part 08ජින් මගේ බෙල්ලෙන් කොන්ඩේ අයින් කරලා බලලා ලොකු හුස්මක් පිට කරනවා මන් අහගෙන.....
🐼හොද වෙලාවට මාක් කරලා නෑ
මට ජින් කියපු දේ ඇහුනේ හීනෙන් වගේ....මන් හිටියේ බාගෙට මැරිලා .......මන් ජින්ගේ අත උඩම මලානිකව වැටුනා කියලා විතරයි මට මතක
මූනට සීතලක් දැනෙනවත් එක්කන්ම මට ඇහුනේ ජින්ගෙයි කූකිගෙයි කටහඩ......එයාලා මගේ කම්මුලට තට්ටු කරා
🐼ශාකි ඔයාට ඇහෙනවද......ශාකි ඇස් අරින්නකෝ ප්ලීස් බය හිතෙනවනේ
🐰බූ.......නැගිටින්නකෝ
මන් බරට දැනුනු මගේ ඇස් හිමින් ඇරියා........මන් හිටියේ මගේ රූම් එකේ......ජින් කූකි ජිමින් තුන් දෙනාම එතන හිටියත් එක පාරට විදුලියක් වැදුනා වගේ මට මතක් උනේ සුගාව.......එයා ඒ වෙලාවේ හැසිරුනු විදිහ.......එයාගේ දත්......එයාගේ ලේ පාට උනු ඇස්.......එයා ලග තිබ්බ අසාමාන්‍ය සීතල.......මගේ උරිස්සේ තිබ්බ ජින්ගේ අත මන් ගසලා අයින් කරලා ඇදේ කොනටම ගුලි උනේ සුගා එහෙමනම් මෙයාලත් එහෙම තමා කියලා දන්න නිසා....
🐼ශාකි ඇයි මේ
🦋අනේ.........අනේ මාව මරන්න එපා........ප්ලීස්.......කූකි......කූකි..😭😭😭😭....අයින් වෙන්න ඔතනින්.....මෙයාලා නපුරුයි.........මෙයාලා මිනිස්සු නෙවේ......අයින් වෙන්නකෝ😭😭😭😭
මන් අඩ අඩම තවත් ජින්ගෙන් එහාට ගිහින් ඇදේ ගුලි වෙද්දි කූකි එතනින් ගියා........ජින් ආයම මාව අල්ලන්න එද්දි මන් ආයම කෑ ගැහුවා මගේ අත් දෙකෙන්ම කන් දෙකත් වහගෙන
🦋එපා.......එපා........මාව........මාව........අල්ලන්න එපා😭😭😭😭😭
ජින් ලොකු හුස්මක් අතෑරලා කදුලු පිරුන ඇස් වලින් මන් දිහා බලාගෙන ඉදලා රූම් එකේ දොරත් වහගෙන යන්න ගියා.....මගේ ඔලුවේ කැරකුනේ කූකිවත් අරගෙන මෙතනින් ඔම්මා ගාවට යන එක.....මට ඕනේ උනේ මේකෙන් බේරෙන්න.......
මන් මුලු දවසම රූම් එකට වෙලා හිටියේ......කූකි ඇවිත් මට කෑම කවලා යන්න යද්දි මන් කූකිගේ අතින් අල්ලගත්තා.
🦋කූකි.......අපි මෙහෙන් යමු.........
🐰ඇයි බූ හදිස්සියේ
YOU ARE READING
OH MY SHAKIE || MIN YOONGI (completed )
FanfictionThis is a Vampire + Mafia ..... Main character Suga .. [] Suga He's a doctor ... a specialist ... he's a vampire king ... he's a lot of vampires. He's 27 years old. He's also ruled the mafia. Can't be transformed into a person ..... What to do to ge...