OH MY SHAKIE -PART 11

924 232 5
                                    

#Oh_My_Shakie
Part 11

ශාකි හොස්පිට්ල් එකේ හිත රිදවගෙන ඉද්දි සුගා ලැන්සා වනාන්තරේ කලුවරේ වේදනාව දිය කරලා ඇරියා....කූකි කොලේජ් එකේ ලෙක්චර්ස් ඉවර වෙලා සිගරට් එකකුත් අරන් ගියේ කොලේජ් බැල්කනි එකට....

සිගරට් එකෙන් දුම් වලාවක් පපුවටම ඇදගත්ත කූකි ඒක ආයේම පිට කරේ හිත නිදහස් කරගන්න වගේ....ඒත් එතනට ආව කොල්ලෝ දෙතුන් දෙනෙක් නිසා කූකිගේ දැහැන බිදිලා ගියා.

*හොහ්......මොකෝ සිංහයා නිකන් නරියා ගානට වැටිලා...මාෆියා අතෑරලාලු නෙහ්

කූකි මාෆියා රන් කරද්දි කූකිගෙන් කන පැලෙන්න කාපු සෙට් එකක් අද ඇවිත් කූකිටම සද්දේ දානවා..කූකිට ඕනේ උනේ නෑ ගහගන්න.කූකිට ඕනේ උනේ මෙතනින් අයින් වෙලා යන්න....උන් කියපු දේවල් ඇහුනේ නෑ වගේ සිගරට් එකත් නිවලා දාලා එතනින් යන්න යද්දි එතන හිටිය එක කොල්ලෙක් යන්න ගියපු කූකිගේ පපුවෙන් අත තියලා පිටිපස්සට තල්ලු කරා.......කූකිගේ ඇස් තරහින්ම රතු උනා

🐰මන් හොදින් කියන්නේ.මට තොපි එක්කන් වලි දාන්න ඕනේ නෑ....යන්න දීපන්

කූකි සද්දෙන් වගේම ටිකක් තදින් කිව්වත් කූකි කියපු දේ ඒ කොල්ලෝ ටික කනකටවත් ගත්ත පාටක්නම් පෙනුනේ නෑ.ඒ වෙනුවට උන් හැමෝම කූකිට නෝන්ඩියට වගේ හිනා වෙද්දි කූකි තමන්ගේ තොලත් හපාගෙන අහක බලාගත්තේ තමන් බූට දුන්නු පොරොන්දුව ආයේ ආයේම මතක් කරගන්න ගමන්.

*තෝ මහ පො%@&@ යකෝ

එතන හිටිය එක කොල්ලෙක් කෑ හහලා කියන ගමන් කූකිගේ කම්මුලට සැරෙන්ම එකක් ගැහුව පාර කූකි බිම වැටුනේ ඒ වෙලාවේ එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැති නිසා...බිම වැටුනු කූකිට ඇහුනේ අර කොල්ලෝ ටික එයාට හිනා වෙන සද්දේ විතරයි....මේ වෙලාවේ කූකිගේ හිතේ තිබ්බ තරහා හැටියට මෙතන ඉන්න උන් ටිකට ගහලා ගහලාම මරලා දාන්න පුලුවන් කමක් තිබ්බත් කූකි ඉවසුවේ බූ කියපු වචන එයාගේ ඔලුව ඇතුලේ දෝන්කාර දෙද්දි....

නොහිතපු විදිහට අර කොල්ලෝ ටික කූකිට පයින් ගහන්න ගද්දි ඒ වැදෙන පාරවල් වලින් බේරෙන්න කූකි උත්සාහ කරා මිසක් ආය අනිත් පැත්තට ගහන්න කූකිට කිසිම උවමනාවක් තිබ්බේ නෑ....හම්බුනු අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන කූකිට කැමෝම එකතු වෙලා ගහද්දි කූකිගේ කටින් කෙදිරියක් ඇරෙන්න අඩුම ගහන්න එපා කියලවත් කියන්න ඕනේ උනේ නෑ

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now