OH MY SHAKIE -PART 09

983 233 3
                                    

#Oh_My_Shakie
Part 09

මන් ජින්ට හොදින් කතා කරේම නැති තරම්......ඒක මටම සෑහෙන්න රිදෙව්වා...මන් කවදාවත් ජින් එක්කන් මෙහෙම තරහා වෙලා ඉදලා නෑ.....මන් කන්න පහලට ගියේ නෑ.....මන් ගියේ නැත්තේ මගේ හිතේ හොරේ නිසා මගේ මූනෙන්ම කවුරුහරි අපේ හොරේ අල්ලගයි කියලා බය උන නිසා.

-------------------

නම්ජූන් රෑට කාලා එහෙම ජිමින් ජින් හොබී එක්කන් රූම් එකට ගියේ ටේ කූකි සුගා සාලේ ඉද්දිමයි......ඒත් නම්ජූන්ලා රූම් එකට යද්දි එතන එයාලගේ ආරක්ශකයා ඉන්නවා දැකලා හැමෝම මූනෙන් මුන බලාගත්තා.

🐨ඇයි මෙහේ

*කුමාරයාට කතා කරන්න....කරදරයක් අත ලග

ආරක්ශකයා කියන පමාවට ජින් ගිහින් හැමෝවම රුම් එකට එක්කන් ආවා......එතන කූකිත් හිටියා...

🐱මේ වෙලාවේ ආරක්ශකයා ඇයි මෙහේ

*සමාවෙන්න කුමරුනි.......මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.....කුමරිය යන්නයි යන්නේ.....කුමරියව නවත්තන්න මන් උත්සාහා කරා.....ඒත් කුමරිය ඉන්න තත්වේත් ඒක්කන් කුමරිය කිසිම කෙනෙක්ට ඇහුම්කන් දෙන්නේ නෑ

🐱යන්න? කොහේ යන්නද

සුගා ආරක්ශකයාගෙන් ඇස් අයින් කරගෙන කූකි දිහා බැලුවා.

🐰එයාට ඉන්න බෑලු....අද රෑට එයාව මෙහෙන් එක්කන් යන්න කියලා මට කිව්වා.එයාට ඔම්මා ගාවට යන්න ඕනේලු ඉස්සෙල්ලම.....ඊට පස්සේ ඔයාලට එයාව හොයාගන්න බැරි තැනකට යමු කිව්වා

🐱ශිට්.මේ ශාකි මගේ යකා අවුස්සනවා

*කුමරුනි.....තරහා ගන්න එපා.දැන් කරන්න තියෙන්නේ එක දෙයයි..

🐨මොකද්ද

*කුමරියව අද රෑ මේ ගෙදරින් යන්න කලින් කුමාරයාගේ සහායිකාව විදිහට මාක් කරන්න.......

🐱එතකොට

*කුමරුනි එතකොට කුමරිය හිතන දේවල් දැනගන්න පුලුවන්....කුමරිය එලියට බැහැලා ගියොත් ඔයාලට වගේම එයාලටත් කරදර ගොඩකට මූන දෙන්න වෙනවා....ඒ කරදර අඩු කරගන්නවත් කුමරියව මාක් කරන්න

🐨ඒත් එයා සාමාන්‍ය මනුස්ස කෙල්ලෙක්.මාක් කරපුහම අනිවාරෙන්ම අමාරු වෙයි එයාට.

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now