#Oh_My_Shakie
Part 12මන් මගේ ස්ට්රෙස් එකටම රූම් එකට ගිහින් කොට්ටෙට මූන තද කරගෙන කෑ ගැහුවා...වොශ් දාලා කිචන් එකට ගිහින් සද්ද නැතුවම මන් කාලා ආයෙම රූම් එකට ඇවිත් නිදාගත්තේ ආයනම් කූකි එක්කන් කතා කරන්නේ නෑ කියලා හිතාගෙන.
...........next day morning................
මන් ලෑස්ති වෙලා පහලට ආවේ අද උදෙන්ම පේශන්ට් කෙනෙක්ගේ ඔපරේශන් එකක් තියන නිසා...මන් පහලට එද්දි කූකි සෝෆා එකේ ඉදගෙන හිනා වෙවී කාටූන් බලනවා...වෙනදා වගේම මට ඒ දත් තිස් දෙකම පෙන්නලා බනී හිනාව දාලා මූ හැසිරුනේ මන් මුට සැර කරා වගේ.මන් ගනන් නොගෙනම වෙහිකල් එකේ කී එකත් අරන් එලියට අඩිය තියන්න යද්දිම කූකි කෑ ගැහුවා
🐰බූ.....ඉන්නවා මන් ගිහින් දාන්නම්
කූකි ටීවී එක ඕෆ් කරන ගමන් කෑ ගැහුවා
🦋ඕනේ නෑ.මට කාගෙවත් සද්දේ බලන්න ඕනේ නෑ.මටත් ඩ්රයිවින් පුලුවන්.මන් යනවා
මන් ගස්සගෙනම ඇවිත් වෙහිකල් එකට නැගලා ඒක ස්ටාර්ට් කරද්දි කූකි දුවගෙන ඇවිත් කාර් එකට නැග්ගා.මන් කූකිගේ මූනවත් බැලුවේ නෑ තරහට
🐰බූ.......සොරි....මට ඊයේ තරහා ගියා.මියානේ
මන් ඒත් ගණන් ගත්තේ නෑ.එහා පැත්තේ කූකි කියලා කෙනෙක් නෑ කියලා හිතාගෙන මන් කාර් එක ගේට් එකෙන් එලියට දැම්මා....
🐰බූ......මැණික........අනේ.........මියානේ.....ඊයේ සෙට් එකක් එක්කන් වලියක් ගියා......ඒකට තරහෙන් මන් හිටියේ
කූකි කියද්දි මන් හයියෙන්ම බ්රේක් කරේ කූකිගේ ඔලුව ඩෑශ් බෝඩ් එකේ වදින්නමයි.මොකද කූකි ශීට් බෙල්ට් දාලා හිටියේ නෑ.
🐰යා මරන්නද යන්නේ.කවුද ලයිසන් දුන්නේ බාප්පද
🦋නෑ තමුසෙගේ මාරයා
මන් කාර් එක පාරේ අයිනකට කරලා නවත්තලා පිටිපස්සහා ශීට් එකේ තිබ්බ පත්තරයක් අතට අරන් රෝල් කරා
🐰වේ.......මට එන විදිහ අල්ලන්නේ නෑ.මන් යන්නම් ඔයා මේ ටික යන්න
කූකි කියලා කාර් එකෙන් බහින්න දොර අරිද්දි මන් කූකිගේ ශර්ට් එකෙන් ඇදලා අරන් පත්තරෙන් ගහගෙන ගහගෙන ගියා
YOU ARE READING
OH MY SHAKIE || MIN YOONGI (completed )
FanfictionThis is a Vampire + Mafia ..... Main character Suga .. [] Suga He's a doctor ... a specialist ... he's a vampire king ... he's a lot of vampires. He's 27 years old. He's also ruled the mafia. Can't be transformed into a person ..... What to do to ge...