Intro

1.5K 162 21
                                    

Kim Family

Kim Wan Shik වන මොහු දකුණු කොරියාවේ ප්‍රධාන mafia කණ්ඩායම වන Seoul Dark Killers කණ්ඩායමේ ප්‍රධානියා හෙවත් boss වන අතර 53 හැවිරිදි වියේ පසුවන මොහු Seoul නගරයේ ජීවත් වන අතර ජාත්‍යන්තර වශයෙන් නම් දරන mafia කල්ලි රැසකට නායකත්වය ලබා දෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Wan Shik වන මොහු දකුණු කොරියාවේ ප්‍රධාන mafia කණ්ඩායම වන Seoul Dark Killers කණ්ඩායමේ ප්‍රධානියා හෙවත් boss වන අතර 53 හැවිරිදි වියේ පසුවන මොහු Seoul නගරයේ ජීවත් වන අතර ජාත්‍යන්තර වශයෙන් නම් දරන mafia කල්ලි රැසකට නායකත්වය ලබා දෙයි.

Kim Wan Shik වන මොහු දකුණු කොරියාවේ ප්‍රධාන mafia කණ්ඩායම වන Seoul Dark Killers කණ්ඩායමේ ප්‍රධානියා හෙවත් boss වන අතර 53 හැවිරිදි වියේ පසුවන මොහු Seoul නගරයේ ජීවත් වන අතර ජාත්‍යන්තර වශයෙන් නම් දරන mafia කල්ලි රැසකට නායකත්වය ලබා දෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Seokjin වන මොහු Kim Wan Shikගේ වැඩිමහල් පුත්‍රයා වේ. උසස් අධ්‍යාපනය විශිෂ්ට අයුරින් අවසන් කළ අවිවාහක Seokjin තරුණයා 29 හැවිරිදි වියේ පසුවන වෘත්තීයමය ඉංජිනේරුවරයෙක් වන අතර තම පියාගේ වැඩකටයුතු වලට කිසිදා අත නොගසයි. නිහඬ චරිතයකි.

Kim Taehyung  වන මොහු Kim Wan Shikගේ බාල පුතු වන අතර Kim Seokjinගේ එකම සහෝදරයා වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung වන මොහු Kim Wan Shikගේ බාල පුතු වන අතර Kim Seokjinගේ එකම සහෝදරයා වේ. 26 හැවිරිදි වියේ පසුවන අවිවාහක මොහු සෙල්ලක්කාර ජීවිතයකට පුරුදු වූ දක්ෂ වෙඩික්කරුවෙක් හා Seoul Dark Killers කල්ලියේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයෙක් වේ. මොහු තම වැඩිමල් සොහොයුරාට වඩා ඉතාම වෙනස් චරිතයකි. නමුත් Seokjin මෙන් නොව ඔහු ඉවසීම ඉතා හොදින් ප්‍රගුණ කළ පුද්ගලයෙකි.

🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️

යම් යම් වෙනස්කම් තිබුණත් මොවුන් දෙදෙනාගේ සහෝදර ප්‍රේමයෙහි හෝ සම්බන්ධතාවන්ගේ කිසිදු පළුදුවක් සිදු වී නොමැත.

kim Taehyungගේ උපත සමග ඔවුන්ගේ මවට මෙලොව හැරදමා යාමට සිදු වූ අතර Kim Wan Shik දෙවෙනි විවාහයක් සිදු කර ගත්තේද නැත.

එතැන් සිට මෙම සොහොයුරන් දෙදෙනා එකිනෙකාව හොදින් බලාගත් අතර Seokjin තම පියාගේ අඩිපාරෙන් ඉවත්ව වෙන මගකට යොමු වූ අතර Taehyung තම පියාගේ ගමන් මාර්ගය තෝරා ගත්තේ ය.

එනමුත් Seokjin ක්‍රීඩාවට දක්ෂ තරුණයෙක් වන අතර ඔහුද ජීවිතාරක්ෂක සටන් ක්‍රම මෙන්ම වෙඩි තැබීම පුහුණු කළ අයෙකි.

🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️🗡️

Lee Chun Soo වන මොහු Busanහි ජීවත් වන නැගී එන mafia කල්ලි නායකයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lee Chun Soo වන මොහු Busanහි ජීවත් වන නැගී එන mafia කල්ලි නායකයෙකි. මොහුගේ වැඩ දෙවෙනි වන්නේ Seoul Dark Killers කල්ලියට පමණි. මොහු 34 හැවිරිදි අවිවාහකයෙකි. මොහුගේ ප්‍රධාන ඉලක්කය Seoul Dark Killers කල්ලිය අභිබවා යාමයි. මොහුගේ සංවිධානය Busan Evils ලෙස හැදින්වේ.

බල අරගලයට මෙම කණ්ඩායම් දෙක අතර විටින් විට සටන් සිදුවන අතර ඉන් කිසිවිටකත් Seoul Dark Killers පරාජය කිරීමට Lee Chun Sooට නොහැකි විය.

........................................................................

මං පළවෙනි වතාවට mafia ff එකක් ලියන්න ගත්තෙ. ඒ වගේම මේක මං ලියන second ff එක. මේක ලිව්වට මං mafia ගැන ගොඩක් දේවල් දන්නෙ නෑ 🤧.

ඔයාලගෙ අදහස් comment කරන් යමුකො බලන්න.

තව දෙයක් ,

මං මේක ලියන්න පටන් ගත්තට එච්චර පරිණත නෑ හොදේ 🙂. බිංදුවක්වත් පරිණත නෑ 🤧. පරිණත වෙන්න බලන්නම් ඉස්සරහට 🙃.

මේකෙදිත් ඔයාල මට ඔයාල උදවු කරයි කියල බලාපොරොත්තු වෙනවා 🤗.

ඉතින් මං කතාව පටන් ගන්න ද 😁 ?

හෙට අනිද්දා හරියෙ දෙන්නම් first චැපිය 🙃.

Love Mafia ( Season 1 ) [ Completed 🔥🥀 ]Where stories live. Discover now