Jin කාමරේ ඇතුළට ගිහින් හැමතැනම බැලුවා. ඇඳ යට පවා.
ඒත් කෙල්ල පේන්න නෑ.
Bathroom එකේ බැලුවට එතනත් නෑ 😕.Jin's pov 👑
කෝ මේකි 😑.
කොහෙ ගියාද 🤨.👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑
එහෙම කල්පනා කර කර ඉද්දි තමයි Jinට මතක් වුණේ Ariව දාල දොර වහල යද්දි දොර ලොක් කරන්න අමතක වුණා කියල.
Jin එයාගෙ ළඟම bodyguard වෙන ජේම්ස්ට call එකක් ගත්තා.
Jin - ජේම්ස් අර Chun Sooගෙ නංගි කාමරේ නෑ.
හොයපන් ඒකිව ඉක්මනට. ඊටපස්සෙ මං ළඟට අරන් වරෙන්.මුළු ගෙදරම අවුල් ජාලයක් වෙලා Ariව හොයන්න ගිහින්.
Ariව හොයන ගමන් kitchen එක පැත්තට ගියා.
Kitchen එකේ තිබුණ මේසයක් ළඟින් යද්දි Jin මොකකහරි වැදිල බිම වැටුණා.Ari' pov 🌷
මේ මනුස්සයා මහ නපුරෙක් 😑. දෙපාරක්ම මට මෙහෙම කළා 😒.
ඒකත් ඔප්පා ඉස්සරහ 🤧. කිසිම හිතක් පපුවක් නෑ මේ මිනිහට 😒.
නැත්තන් කෙල්ලෙක්ට මෙහෙම සලකයි ද 😒. Lipstick ටික හේදිලා ගිහින් 😑.
Lipstick උන්මත්තකයා 😑😒.ඔප්පාට කොච්චර දුක හිතෙන්න ඇතිද ඒක දැකල 😑.
මං එහෙම හිත හිත ඉද්දි තමයි මගෙ බඩ කෑගහන්න පටන් ගත්තෙ.
මාව කාමරේක දාල හිර කළා කළාමයි මට කන්නවත් දුන්නෙ නෑ 😪.කොරියාවට අඩිය තිබ්බ වෙලේ ඉදන් වතුර උගුරක්වත් නෑ මට 😥.
කාමරේ තියෙන බඩුමුට්ටුයි මගෙ සූට්කේස් එකයි ඇරෙන්න කිසිම දෙයක් නෑ.මගෙ උගුර ගිලෙන්න වගේ එනවා දැන්නම්.
මට හයියෙන් කෑ ගහල කියන්න හිතුණා මට තිබහයි බඩගිනියි කියල.ඒත් අර මනුස්සය මට තර්ජනය කළානෙ සද්දයක්වත් පිටවෙන්න බෑ කියල 😐.
එයාගෙ තර්ජන හරිම අමුතුයි. ඒක හින්දා මං ඉවසා දරාගෙන ඔහේ කාමරේ පුරා ඇවිද්දා.මම දොර ළඟට ඇවිත් බැලුවා. ඒත් ඉතින් බොරු වැඩක්නෙ. මාව මේකට දාල ලොක් කරලනෙ 😒.
ඒත් ඉතින් කලින් පුරුද්දට මං දොර ඇරියා.
මෙන්න බොලේ එකපාරටම දොර ඇරුණා 😳.
ඒක වෙන්නෙ කොහොමද 😲.
එතකොට මේ මනුස්සයට දොර ලොක් කරන්න අමතක වෙලාද 😏😌.
YOU ARE READING
Love Mafia ( Season 1 ) [ Completed 🔥🥀 ]
Fanfictionවෛරයේ ගිනිදැල් හරහා ඇවිලෙන ආදරයක් 🔥💘. ජීවිතයත් මරණයත් අතර සටනක් .