හියුන්ග්...........
ඇයි ?
Jin හිටියෙ shirt එකේ උඩ බොත්තම් දෙක දාන ගමන්.
හියුන්ග් මේ මොකද ?
ඇයි මොකද්ද අවුල ?
හියුන්ග් ඒ කෙල්ලට මොනාහරි..........
පිස්සුද මිනිහො. එහෙනම් මං මෙච්චර ඉක්මනට කාමරෙන් එළියට එනවද ?
එහෙම නෑ කියන්නත් බෑ .......
ඒ කිව්වෙ ?
හියුන්ග් ඔයාගෙ lips 😳
Tae එයා ළග තිබුණ සුදු පාට ලේන්සුව අරන් Jinගෙ lips පිහදැම්මා.
මේ බලන්න හියුන්ග්. මොනාද මේ ලේන්සුවේ ගෑවිලා තියෙන්නෙ 😏.
මං දන්නෑ.
මට බොරු කරන්න එපා හියුන්ග්.
මේ තියෙන්නෙ lipstick. අනික හියුන්ග් lipstick ගාන්නෙ නෑ.ඉතින් ?
පොඩ්ඩක් ඉන්න හියුන්ග්.
Tae ඒ ලේන්සුව නහයට ළං කරල බැලුවා.
මං හිතුවා හරි. හියුන්ග් strawberry රසට හරි ආසයි නේද 😉.
ඉතින් උඹ මොකද්ද කියන්නෙ 🤨 ?
මම ඒක කියන්න හියුන්ග් බබෙක් නෙමෙයිනෙ.
අනික හොර වැඩ කරල සද්ද නැතුව ඉන්නෙ කොහොමද හියුන්ග් 😏.මොකද්ද හොර වැඩේ 🤨 ?
අර කෙල්ලගෙ lipstick එකේ රහ බැලුවා නේද 😏 ?
ඕව මට හංගන්න බෑ. Specially කෙල්ලො සම්බන්ධ දේවල්.ඔව්. ඒකෙන් උඹට ඇති වැඩක් නෑනෙ.
මම කරන්නෙ මට ඕනෙ දේ 😏.ඉස්සර හිටපු මගෙ හියුන්ග් ද කියල මට ෂුවර් නෑ.
ඔව් මම වෙනස්.
ඉක්මනට මගෙ වෙනස තේරුම් ගනියි ඒකි වගේම ඒකිගෙ Chun Soo ඔප්පා කියන පාහරයත් 😏.
උඹත් නොදන්න මගුලක් නෑ කෙල්ලො ගැන.ඒක මගෙ විනෝදාංශෙ හියුන්ග් 😎.
විනෝදාංශෙ හින්දා කෙල්ලො අමාරුවේ දානවා නෙමෙයි.
උඹව කොහොමටවත් විශ්වාස කරන්න බැරි නසරාණියෙක් ඒ අතින් 😏.
මෙහෙ දීපන් ඕක.Jin Taeගෙ අතේ තියෙන ලේස්සුවත් උදුරගෙන යන්න ගියා.
එදා දවසම හරිම නිශ්ශබ්දතාවයක් තිබුණා.
Jin Ariගෙ කට වස්සලයි තිබුණෙ 🤫.
YOU ARE READING
Love Mafia ( Season 1 ) [ Completed 🔥🥀 ]
Fanfictionවෛරයේ ගිනිදැල් හරහා ඇවිලෙන ආදරයක් 🔥💘. ජීවිතයත් මරණයත් අතර සටනක් .