Chapter 4

674 136 31
                                    

කෙල්ලව ඇද උඩට අත ඇරපු Jin shirt එකේ බොත්තම් ගලවන්න පටන් ගත්තා.

ඔය මොනාද තමුන් කරන්න හදන්නෙ 😯 ?

ඇයි බය වුණා ද 😏 ?

ඕක නවත්තනවා වහාම 😒.

බය වෙන්න එපා පැටියො 😏.

Jin එයාගෙ shirt එක ගලෝල අහකට විසිකළා.

Ariට කලන්තෙ වගේ Jinගෙ wide shoulder දැකල.
ඊට නොදෙවෙනි abs 😮.

Jin ඇදට නැගලා Ariට ළං වෙන්න ගත්තා.

Ariට දැන් හීන් දාඩිය දාල.
Jin දිහා බලද්දි ඇග පණ නැති වීගෙන එනවා.

Ari ඇදෙන් එහාට ඇදි ඇදි ගිහින් මුල්ලකට වෙලා වකුටු වුණා.
බය වුණ පාර කෙල්ල ඉකි ගගනවා.

Jin Ariගෙ නිකටෙන් අල්ලගෙන කෙල්ලගෙ ඇස් දෙක දිහා ඔරවගෙන බලන් හිටියා.

Jinගෙ ඇස් කේන්තියෙන් පුපුරනවා 🔥.
Ariගෙ ඇස්වලින් හෝ ගාල කදුළු කැට කඩන් වැටෙන්න ගත්තා.

මට නිකමා කියල කිව්වා නේද ?
පෙන්නන්නම් නිකමගෙ හැටි 😏.

Jin Ariව ළගට ඇදල අරන් තත්පර ගාණක් යන්නත් කලින් Ariව ඇද උඩ පෙරළ ගත්තා.

අසරණ වෙච්ච Ari අත් දෙකෙන් ම එයාගෙ මූණ වහගත්තා.

Jin කෙල්ලගෙ අත් දෙක අල්ලල ඇද උඩට තියල තද කරගත්තා 🤐.

Jin කෙල්ලගෙ අත් දෙක අල්ලල ඇද උඩට තියල තද කරගත්තා 🤐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ මට මොකුත් කරන්න එපා........😥

ඔයා කලබල වෙලානෙ පැටියො 😏.
ෂ්...........ෂ්...........🤫

එහෙම කියල විනාඩි අරික්කාලක්වත් යන්න කලින් Jin Ariගෙ lipsවලට බර වෙලා kiss කරන්න පටන් ගත්තා 💋.

Ari Jinගෙන් ඈත් වෙන්න ගොඩක් දැගලුවා.
ඒත් Jinගෙන් නම් ඒකට ඉඩක් ලැබුණෙ නෑ 😐.
Ariට නම් දැන් හුස්ම ගන්නත් අමාරුයි 😶.

මිනිත්තු පහ හයකට පස්සෙ Jin Ariගෙ lipsවලින් ඈත් වුණා.

Ariගෙ lipsවලින් bleed වෙනවා.

Jin තාමත් Ari දිහා බලන් ඉන්නෙ ගොදුරක් දිහා බලන් ඉන්න දඩබල්ලෙක් වගේ.

Ari හයියෙන් හුස්ම අරින්න ගත්තා.

Jin ආපහු Ariගෙ බෙල්ල හරියට නැමුණා.

Jinගෙ තොල් පෙති Ariගෙ කන්වල ගෑවෙද්දි එයා ගැස්සිලා ගියා.

Jinගෙ හුස්මෙ තියෙන උණුහුම Ariගෙ කන්පෙතිවලින් රිංගලා මුළු ඇග පුරාම දුවන්න ගත්තෙ ඇග රත් කරන ගමන්.

අදට මේ ඇති නේද ?

Jin එහෙම කිව්වෙ හීනියට Ariගෙ බෙල්ලත් kiss කරන ගමන් 😶.

කියන්නකෝ පැටියො 😋.

Ari ඉන්නෙ ගල් ගැහිලා 😬.

ඔයා කිසිම සද්දයක් නෑනෙ පැටියො 😏.
ඔයා බය වුණාද අනේ ?
මේ ඇති. පස්සෙ අපි බලාගමු.
ඇපල් ගෙඩියක් වුණත් එකපාර නෙමෙයි ටික ටික කද්දියි පැණි රහ දැනෙන්නෙ 😋😏.

ඔයා දැන් පොඩ්ඩක් rest කරන්නකො පැටියො.
ගමන් මහන්සිත් ඇතිනෙ.
අනික හෙට ඔයාගෙ හියුන්ග්ගෙ උපන් දිනේට surprise කරන්නත් ඕනෙනෙ

Ari අහක බලාගත්තා.

අනේ පැටියො ඔයාගෙ lipsවලින් bleed වෙනවනෙ.
කෝ මං බලන්න.

Jin Ariගෙ මූණට අත තියන්න හදද්දි Ari Jinගෙ අත අහකට ගැසුවා.

ඔච්චර මුරණ්ඩු වෙන්න එපා පැටියො.
ඔයාට රිදුණ ද 😏 ?

Sorry ඉතින් ඔයාට තිබුණෙ නිකමා කියල නොකියන්න.
එහෙනම් මෙහෙම වෙන්නෙ නෑ ඔයාට 😪😏.
ආපහු මොනවහරි කියල හරි කරල හරි අහුවුණොත් මං මීට වැඩිය ලොකු දඩුවමක් දෙයි පැටියො 😏.
ටිකක් පරිස්සම් වෙලා ඉන්න. නැත්තන් ඔයාගෙ හියුන්ග්ට කේන්ති යයි 😅.

මං ගිහින් එන්නම්කො පැටියො 😏.
සද්ද කරල එහෙම අහු වෙනවා නෙමෙයි 🤫.

Jin ඇදෙන් නැගිටලා shirt එකත් අදින ගමන් කාමරේ දොරත් වහන් එළියට ආවා.

හියුන්ග්...............

........................................................................

චැපිය ගොඩක් short නේද 😒 ?

කොමෙන්ටුවත් පහළින් කොටාගෙනම යන්න 🙂.

එච්චරයි.

Love Mafia ( Season 1 ) [ Completed 🔥🥀 ]Where stories live. Discover now