🖤💜 Part 13 💜🖤

342 47 15
                                    

Knock knock........

💜 මන් හිතන්නේ sonmin වෙන්නැති..

දොර ඇරියයින් පස්සේ හිටපු කෙනා දැකලා juliya ගේ කට බාගෙට ඇරිලා..

🐱 මෙයාට හොඳටම නින්ද ගිහින් තියෙන්නේ. මට මෙයාගේ කාමරේ පෙන්නන්නකො.

💜 අ.... අ... අර පැත්තේ......

Yoongi sonmin ව එයාගේ කාමරේට එක්ක ගිහින් ඇඳ උඩින් තියලා bedsheet එකත් පොරවලා පහලට ආවා. ( බලන්නකෝ අපේ පූස් පැටියා 🤭🤭🤭)

🐱 එහෙනම් මන් ගිහින් එන්නම්.....

💚 ආ... Oppa... ආපු එකේ රෑටත් කාලම යන් හී.....😁😁

💙 ඔව් ඒක තමයි....

🐱 නෑ මන් sonmin එක්ක bighit එකේදී කෑවා....ඒක නිසා කන්න ඕනේ නෑ 😊😊..මන් ගිහිල්ලා එන්නම් byee.....

💜 යකෝ මුන් දෙන්නා බලහල්ලකෝ.... අපි ඉන්න වෙලාවට යකා වැහිලා වගේ රණ්ඩු වෙනවා. අපි නැති උනාම මුන් දෙන්න කාලා බීලා හොඳට ජොලි කරලා ඇවිත් .

Yoongi ගියාට පස්සේ juliya කිව්වා.

•°•°•  In the morning •°•°•

❤ හා.................. මාර කම්මැලි අප්පා අද නිවාඩු දවසකුත් එක්ක. කව්ද මෙච්චර උදෙන් Alarm එක තිබ්බේ. ඈ... අනික මන් හිටියේ ඊයේ bighit එකේනේ. ඒකත් මට නින්ද ගියානේ.aara ගෙන් වත් අහලා බලන්න ඕනේ. කෝමද ගෙදර ආවේ කියලා.

❤ aara..... Aara.... මේ ගෑනිගේ කන් ඇහෙන්නේ නැද්ද  aaro......

💚 ඇයි බන් බෙරිහන් දෙන්නේ මගේ කන් දෙක නෑ වගේ...

❤ මේ මන් කොහොමද ඊයේ ගෙදර ආවේ.....

💚 yoongi oppa ත් එක්ක.....

❤ ඈ..... මොකක්....😳😳😳

💚 ඔව්... ඔයාට නින්ද ගිහින් තිබ්බ හින්දා එයා ඔයාවත් එක්ක ගෙන ඇවිත් ඔයාව කාමරේන් තියලා bedsheet එකත් පොරවලා තමයි ගියේ.... මට නම් හිතෙන්නේ sonmin නෝ...... එයා ඔයාට කැමති.....🥰🥰🥰

❤ අනේ මේ විකාර කියවන්නේ නැතුව ඉන්න......

Aara කියපු දේත් එක්ක sonmin ගේ මූනේ   පුංචි හිනාවක් ඇඳිලා යනවා එයාටවත් දැනුනේ නෑ.

•°•°• Juliya pov •°•°•

කරන්න දේකුත් නැති නිසා මන් phone එක අරන් ඒක උඩ ඇඟිල්ල එහෙ මෙහෙ යව යව හිටියේ. එතකොටම මට කාගෙන් ද මන්දා msg එකක් ආවා. Unknown number එකක් .

IDOL Luv afair🥰🥰 ( Sinhala ) [ Completed ]Where stories live. Discover now