ඔයාලා joana ට crush ද ළමයි. 😂😂හැමෝම එයාගේ කොටසක් ඉල්ලන හින්දා ඇහුවේ 😁😁😁මන් අනිවාරෙන් දෙනවා ළමයි බය වෙන්න එපා. මේ දවස් වල මන් එයාට ගැලපෙන කොල්ලෙක් හොයනවා ඒකයි 😂😂😂.
🐱 එහෙම නැත්තම් 🤨
❤ නැත්තන්.. නැත්තන් මන් ඔයාට මෙතනින් යන්න දෙන්නේ නෑ.
Sonmin එහෙම කියලා දොර ලඟට ගිහින් yoongi ට එලියට යන්න බැරි වෙන්න අත් දෙක දෙපැත්තට දික් කරා..
❤ දැන් ගිහින් පෙන්නන්නකො 😌
🐱 තමුසේ දැන් හොඳටම වැඩි sonmin.. දැන්මම මෙතනින් අහකට යනවා 😡😡😡,..
🐱 අනික මන් ඔයාට කැමතිද කියලා දැනගන්න ඔයාට ඔච්චරටම තියෙන ආසාව මොකද්ද...
ඒ කියන්නේ ඔයා මට කැමති නේ 😏අනික මන් නේ ඔයාගේ first kiss එකත් ගත්තේ 😋
❤ ආ....... මේ.... මොකද්ද..🤨🤨. තමුන් ට කැමති වෙන්න මේ මන්... කවදාවත්ම නෑ....😌😌😌ඔයා ඒ හිතන්ම්ම්ම්...........💋💋💋💋💋💋💋💋💋💋
කොල්ලා තව මොකුත්ම කෙල්ලට කියන්න ඉඩ නොදී කෙල්ලගේ රෝස තොල් තමන්ගේ තොල් වලට නතුකරගත්තා. මුලදී ඇස් දෙකත් ලොකු කරගෙන පුදුම වෙලා හිටපු කෙල්ල ටිකෙන් ටික කොල්ලගේ ගේ සිප ගැනීමේ පහසට මත් වෙමින් ම කොල්ලගේ කර වටේ අත් පටලවගත්ත.💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
( ඉතුරු ඒවා මන් දන්නේ නෑ 🙄🙄. ඒ දෙන්නා කරගනී ).....
⬜️⬜️⬜️⬜️⬜️⬜️⬜️⬜️⬜️⬜️⬜️⬜️⬜️⬜️⬜️
💕💕 ටිකක් දිග කොටසක් දුන්නා ඔන්න. ගොඩක් දිගයි නේ 😂😂😂....💕💕
💕💕 සරන්ග්හේ 💕💕
YOU ARE READING
IDOL Luv afair🥰🥰 ( Sinhala ) [ Completed ]
Fanfiction📍Four girls who came uplift life. 📍Seven boys enjoying life while facing problems. 📍Friends like their own sisters who hinder their journey. 💕💕 From here, things get tricker, and this is where the true story of four beautiful,innocent girls.💕💕