ඒයි මනුස්සයෝ ඕක නවත්තනවා... යාහ්හ්.....😡😡😡
තේවෝ.....😡තමුන්ට කොහෙන් ආපු හයියක්ද මට ගහන්න කියනවා 😡😡😡
තමුසෙට මගේ කෙල්ලව අල්ලන්න අයිතියක් ආවේ කොහෙන්ද කියනවා...
ත්.... තේ.... වෝ..... ඕක.... නවත්තන්න..... අපි යමු මෙතනින්.....
ජ්ජ..... Joana මට සමාවෙන්න.... මන් ඔයාට කොච්චර නම් කරදර කරාද.... මන් මහා නරුමයෙක්... නොකරපු වරදකටයි ඔයාලට මන් කරදර කලේ 🥺🥺......
හහ්...... තමුන් මේවා අහගෙන හිටියද...කොහොමද කියනවා....
තමුන්ට මතක නැද්ද sik..... තමුන් මයි මේ room එකේ mic එකක් හයි කලේ...😏ඒකෙන් තමයි මන් සේරම් දේවල් දැනගත්තේ... මෙච්චර කල් මන් වැඩ කරලා තියෙන්නේ මගේ අහිංසක මල්ලිව මරපු මිනීමරුවටමයි.... ශික්..... තු....
තමුන් ට මම...... අහ්......
Sik නැගිටින්න හදද්දීම joana එයාගේ ඔලුවට පොල්ලකින් ගැහුවා.
අපි ඉක්මනට යමු joana....
තේවෝ යි joana යි දෙන්නම ඒ room එකෙන් එළියට ආව. ඇවිත් කෙලින්ම ඒ දෙන්න ගියේ ඒ ළඟ තිබ්බ කැලයක් ඇතුලට.ගොඩක් රෑ වෙලත් තිබිච්ච නිසාත් phs ගේ කට්ටිය ඒ දෙන්නව හොයන නිසාත් එයාලා කැලේ ඇතුලට ගියේ කැලේ නවතිනවා කියලා හිතාගෙන. මගක් දුර යද්දී එයාලට ලී වලින් හදපු පොඩි ගෙයක් හම්බුනා. පහසුකම් මදි වුනත් අද රෑට විතරක් ඒ දෙන්නට නවතින්න එතන පහසුකම් තිබ්බා.
තේවෝ -අපි දෙන්න අද රෑට මෙතන නවතිමු.. ඔයාගේ අකමැත්තක් නැත්....
💙 අම්..... මන් කැමති.... ප්‍රශ්නයක් නෑ...
💙 - හාහ්හ්........ මාර සීතලයි නේ 🥶🥶
Joana ට සීතල හින්දම තේවෝ එයාගේ ජැකට් එක ගලවල joana ට පෙරෙව්වේ එයාගේ සීතල නැති වෙන්න. මොකද මේ වෙලේ joana ඇඳන් හිටිය ඇඳුමත් එක්ක එයාට සීතල දැනෙන එක මහලොකු දෙයක් නෙමෙයි.
තේවෝ - ආ..... මෙතන නිදා ගමු අදට...
💙 හ්ම්ම්..... මන් කන්න මොනා හරි තියෙයිද කියලා බලන්නම්..
තේවෝ - තණකොළද....
💙 ඈ.....
තේවෝ - මෙහෙ තණකොළ ඇරෙන්න වෙන මුකුත් නෑනේ...
YOU ARE READING
IDOL Luv afair🥰🥰 ( Sinhala ) [ Completed ]
Fanfiction📍Four girls who came uplift life. 📍Seven boys enjoying life while facing problems. 📍Friends like their own sisters who hinder their journey. 💕💕 From here, things get tricker, and this is where the true story of four beautiful,innocent girls.💕💕