part 15

662 185 2
                                    

ජිමින් හිමින්ම අඩි තියලා ගියේ තමන් හොයන පංති කාමරයට..

"ඉන්හා..ඔයා හොඳ කෙනෙක්නම් හොඳයි"

අන්තිමට හොයපු පංතියට ආපු ජිමින් වටේ පිටේ ඇස් යවද්දි ලමයි සුලුතරය අතරේ ඉන්න කෙනාව හොයා ගත්තා..

"ඉන්හා.."

පොතක මොනා හරි කුරුටු ගගා ඉඳපු කියුට් ගෑනු ලමයා තමන්ට කතා කරන හුරතල් මූනක් තියෙන ඒත් මලානික ඇස් හිමිකාරයා දිහාට හැරුනා..

"මං ඔයාව දන්නවාද."

විමසිල්ලෙන් ඒත් සැරෙන් නැතුව ඉන්හා ජිමින්ගෙන් අහද්දි ජිමින් හිමීට ඔලුව වැනුවේ එයා ගාවට යන ගමන්..

"මං..මං..ටේගේ අයියා"

ටේගේ නම ඇහුන ගමන් ඉන්හාගේ ඇස් දිලිසෙන විදිය දැක්කම ජිමින්ට සුසුමක් පිට වුනා..

"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනා.."

🖤💚Hope Leaves..💚🖤(complete)Wo Geschichten leben. Entdecke jetzt