°05°

132 38 19
                                    

මිරා ගෙදර ආවෙ තනියමයි. ආයෙත් bleed වුන නිසා නහයත් පිහදාගෙන කාමරේට ගිය මිරා එයාගෙ කබඩ් එක අව්ස්සන්න ගත්තෙ නිකමට වගේ. 

ඒ වෙලාවෙ උඩ තියලා බිමට වැටුනෙ ලොක් එකක්. රතුපාට ලොක් එක අහුලන් අතට අරන් මිරා ඒක අත් දෙකෙන් ම අල්ලාගත්තෙ ඇගිලි තුඩු වලින් ඒ ලොක් එක අතගාන ගමන්.

 රතුපාට ලොක් එක අහුලන් අතට අරන් මිරා ඒක අත් දෙකෙන් ම අල්ලාගත්තෙ ඇගිලි තුඩු වලින් ඒ ලොක් එක අතගාන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ලොක් එක චන් මිරාට අරන් දුන්නෙ ඊලග spring එකට නම්බ්සන් වල ගිහින් ලොක් කරන්න හිතාගෙනයි. ඒත් මිරාට මතක් වුනාම එයාට ආයෙත් මේ කිසි දෙයක් කරන්න වෙන්නෙ නෑ කියලා මිරා ආයෙත් අඩන්න ගත්තා. අඩුම තරමෙ spring days වෙනකම් වත්. මිරාට මතක් වුනේ එයා චන් ට පොරෙන්දු වෙච්ච දේවල්. අද එයාව හම්බවුන වෙලාවෙ ඒ කිසි දෙයක් මතක නෑ කිව්වාට එයාගෙ sweetestම memorious තියෙන්න චන් ගාව කියලා එයා හොදටම දැනන් හිටියා. චන් තාමත් එයාව ගොඩක් විශ්වාස කරනවා කියලා දැනෙනකොට මිරාට ඕනෙ වුනේ ඉක්මනින්ම මේ ලෝකෙන් යන්න තියෙනවා නම් හොදයි කියලා.

''surgery එකක් කරලාත් ජීවත් වෙන්න බැරි වුනොත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

''surgery එකක් කරලාත් ජීවත් වෙන්න බැරි වුනොත්. අනික heart එකක්!!! සතියකින් ඔපරේශන් එකක්! හහ්!! මේ හැමදේම විහිලුවක් වගේ! ඇයි මෙහෙම වෙන්න. චන් මට සමාවෙන්න. ඔයාගෙ ජීවිතේට ආවාට සමාවෙන්න. බොරු පොරොන්දු දුන්නාට සමාවෙන්න. ඔයාත් එක්කම ඉන්නවා කියලා නිකමට හරි බලාපොරොත්තු දුන්නා නම් සමාවෙන්න. මම මේ කිසි දෙයක් කැමැත්තෙන් කරේ නෑ. මට ත් ඕනෙ වුනේ නෑ පොරොන්දු කඩන්න. ඒත් මොනවා කරන්න ද?! මං ගැන ලියවිලා තියෙන්න මේ විදිහට නම් මම මොනවා කරන්නද?! ඔයාත් මං නිසා ටික වෙලාව්කටවත් දුක් වෙන්න එපා. මම මේ දවස්ටිකේ වුනත් ඔයාට දුක හිතුනා නම් මට සමාවෙන්න. චොම්මල් මියාන්හේයෝ!!!''.

ᴜⁿᵗⁱˡ sᵖʳⁱⁿᵍ ᴄᵒᵐᵉˢ ♤ ||ˢʰᵒʳᵗ ᶠᶠ || ˢᵏᶻᶜʰᵃⁿ || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ [✓]Where stories live. Discover now