♡︎chapter 04♡︎

298 78 1
                                    

꧁𝕋𝕙𝕖 ℙ𝕣𝕚𝕟𝕔𝕖 𝕠𝕗 𝕥𝕙𝕖 𝕧𝕒𝕞𝕡𝕚𝕣𝕖꧂

මාව කාමරයට ඇරලවලා ලෑස්ති වෙලා ඉන්න කියලා ජිමින් ගියා.බාත්රෑම් එකට ගිහින් හොදට නාගත්ත මම ලා රෝස පාට ගවුමකින් හැඩවුනා.කළුපාට කලිසමට සුදුපාට ෂර්ට් එකක් ඇඳගෙන ⁣ජිමින් මාව එක්ක යන්න ආවා..කොයි විදියට මොන ඇඳුම ඇන්දත් ජිමින් මාර හැන්ඩ්සම් ..මං දිහා ආදරනීය විදියට බලපු එයා මාව පිස්සු වට්ටන ඒ ලස්සන හිනාව දැම්මා ..

"මොකද මං දිහා ඔහොම බලන්නේ..ආ..."

"මගෙ වැම්පයර් කුමාරයාගෙ ලස්සන තමයි බැලුවේ ඉතින් ..."

"මං දිහා හැමදාම ඔයාට බලාගෙන ඉන්න පුළුවන් මගෙ මෝඩ කෙල්ලේ..."

"මේ එන්න එපා හරිද මට මෝඩ කෙල්ල කියන්න 😡😡😡"

"ඉතිං ඔයා මෝඩ නිසානි මං එහෙම කීවෙ .."

"මං කොහෙද මෝඩ ...?"

"මෝඩ නැත්නම් අර දියඇල්ලෙන් පහලට පනිනවද?"

"එහෙම උනේ තමුසෙ නිසානි මෝඩයෝ..."

"ආ...එතකොට මම තමයි මෝඩයා..? ඔව් ඒ කතාව ඇත්ත තමයි.ඔයා වගේ කෙනෙක්ට කැමති වෙන්න මං කොච්චර මෝඩ වෙන්න ඕනිද ..."

"අනේ යනවා යන්න ..ඔයා හොඳ නෑ .."

"විහිළුවක් කරේ ලමයො...අපි යමුද  එහෙනම්?"

"හම්...යමු .ඒත් අපි කොහෙද යන්නෙ ?"

"පාර්ක් එකට.."

"හම්....යමු.."

ලොරේන් නගරයේ තියෙන "ලව් බර්ඩ්" උද්‍යානයට අපි යනකොට ටිකක් හවස් උනා.

"සුදූ.... ඔයාට අමුත්තො දෙන්නෙක් ඉන්නවා අදුන්වලා දෙන්න ."

"ඒ කවුද ?"

"මගෙ ඔම්මයි අප්පයි ..අර එන්නෙ එයාලා.."

මම දවසක් දැකපු සුදුමැලි තරුණ ජෝඩුව පෙන්වලා ජිමින් කීවා..එතකොට එයාලා ජිමින්ගෙ දෙමාපියෝද?ඒ දෙන්නා අපි ලගට ඇවිත් ජිමින්ව වැලඳගත්තා .මාවත් වැලඳගන්න එයාලා අමතක කරේ නෑ ..

"කොහොමද දූ ඔයාට?දැන් තුවාල හොඳයිද?"

ගෑනු කෙනා මගෙන් ඇහුවා .මං හිටියෙ හොල්මන් වෙලා.ඒක නිසා උත්තර දුන්නෙ ජිමින් ..

♡︎Vampire Prince♡︎(Complete✔️)Where stories live. Discover now