♡︎chapter 06♡︎

310 83 9
                                    

꧁𝕋𝕙𝕖 ℙ𝕣𝕚𝕟𝕔𝕖 𝕠𝕗 𝕥𝕙𝕖 𝕧𝕒𝕞𝕡𝕚𝕣𝕖꧂

4 YEARS AGO...............................

"පැටියෝ ...පොඩ්ඩවයි පොඩ්ඩිවයි අරගෙන එන්නකෝ..........අද ලේබොන දවස................"

කිචන් එකේ ඉඳගෙන පූර්ණී කෑ ගැහුවේ තාමත් රූම් එකට වෙලා බබාලා දෙන්නා එක්ක සෙල්ලම් කර කර ඉන්න ජිමින්ට.....

හ්ම්ම්....මේ දෙන්නට ට්වින්ස්ලා හම්බුනා...කෙල්ලයි කොල්ලයි...දැන් දෙන්නටම අවුරුදු 3යි.......ම්ම්..ඒ දෙන්නත් වැම්පයර්ස්ලා....ඒ වගේම පූර්ණිත් වැම්පයර් කෙනෙක්.............😊හැමෝම අර්ධ වැම්පයර්ස්ලා.........

"කෝ දැන් ලේ ..😌"

කතා කරලා තප්පරයක් යන්නත් කලින් ජිමින් හිටියේ කිචන් එකේ තිබ්බ මේසේ ලඟ...බබාලා දෙන්නත් එක්කම...........😁වැම්පයර්ස්ලනේ ඉතින්...........

එක පාරටම ඒ හඬට බය වුනු පූර්ණි ජිමින්ගේ පැත්තට හැරුනේ එක අතකින් පපුවත් අල්ලගෙනමයි........

"අයිගෝ චිමී...ඔයා මට හාට් ඇටෑක් හදවනවා දවසක😕😕😕💔"

"මියාන්හේ පැටියෝ😁😁😁"

"ඔය තියෙන්නේ ඔයාගේ කෝප්පෙයි බබාලා දෙන්නගේ බෝතලුයි දැන් ඉතින් ඔයා ඕක බීලා පොඩ්ඩිටත් පොවන්න..මම පොඩ්ඩට පොවන්නම්..ඊට පස්සේ ඉක්මනට ලෑස්ති වෙන්න නැත්නම් ෆ්ලයිට් එකට පරක්කු වේවී.........."

පූරි එහෙම කිව්වේ අත් දෙක සෝදන ගමන්....

"කොයි යන්නේ🤔🤔🤔🤔"

"චිමී...........යාහ්.......මෝඩයෝ...........අද ජින්ගේ වෙඩින් එක😡😡😡😡😡"

"අනේ මැනික....අමතක වුනානේ...............ඔයා ඊයේ රෑත් කිව්ව නේහ්😁😁😁😁😁".....

ඔන්න ඉන්විටේශන් එක.....ඕකනම් ආවේ ඊයේ....❤️

Invitation,......

අනේ දෙවියනේ කරුනාකරලා මාව මේ ඇනේගෙන් බේරගන්න..මේකි යකෙක්නම් කමක් නෑ කියමුකෝ මේකි පිස්සු මරාලයක්..කොහෙන් සෙට් වුනාද මන්දා මටත්..මේ wwh පවූ....මගේ මරනය බැලීමට ඔබලත් පැමිනෙන්න...mr.park & mrs.park...ඔබ දෙපලගෙන් කෙරෙන අවසන් ඉල්ලීමයි මෙය....

පස්වරු හතරේ සිට .......ග්‍රීන් හවුස් හොටෙල් එකේ.........

"මේක යකාගේ ඉන්විටේශන් එකක්නේ යකෝ😂😂😂😂😂"

ම්ම්...ඔව් ලමයි ජින්ගේ වෙඩින් එක.....ජිමින්ලා ඉන්නේ කොරියන් වල නිසා දැන් එයාලා ආයේමත් ලොරේන් වලට යන්නයි හදන්නේ............වෙඩින් එක නිසා....

TIME PASS...................................

"චිමි...නැගිටින්න...අපි ආවා.............."

පූරි කිවුවේ ජිමිනුයි එයයි ඉස්සර හිටපු ගෙවල් දෙක දිහා ටැක්සි එකේ ජනේලෙන් මාරුවෙන් මාරුවට බලන ගමන්......

"හුඟ දවසකින්........අවුරුදු හතරකින්........"

චිමීත් ඒක කිව්වේ වට පිටාව දිහා ඇස් දල්වාගෙන බලන ගමන්..............

"මට ඔයාව හම්බුනු තැන මැනික....."

"ඇයි චිමි...මටත් ඔයාව හම්බුනු තැන....."

"සරන්හේ....."

"නාදෝ සරන්හේ මගේ චිමී......"

TIME PASS.........................................
AT THE WEDDING................................

"ජින් ඔප්පා...කෝ ඔයාගේ මනමාලී...තාම කිව්වේ නෑනේ මනමාලි කවුද කියලා...ඒක නෙමේ...කෝ අර පිස්සු වාට්ටුව"

එතකොටමයි මනමාලි හෝල් එක ඇතුලට ආවේ............

"මොනවා...........ඇලිස්.
.ඔත්තොකේ.............."

ඉබේටම පූර්නිට කියවුනා........................

"යෑස් මා ගර්ල්...ඇලිස් තමා මනමාලී......"

ජින් එහෙම කිව්වම වුනේ පූරිගේ කටත් ඇරුනු එක විතරයි  ........

"යාහ් ..ඔය කටවහගනිම් පූරියො...උඹ පොටො වලට කැතට වැදෙයි......."

ඇලිස් ලඟට එනකම්වත් පූරි දැනං හිටියේ නෑ....ඇලිස් ලඟට ඇවිත් එහෙන කිව්වමයි පූරි හොඳ සිහියට ආවේ............

"උඹලා දෙන්නා මහා අපතයෝ දෙන්නෙක්..මට නිකමටවත් කිව්වේ නෑ..."

පූරි මූනත් බෙරි කරගෙන එහෙම කියද්දී මනමාල ජෝඩුව හයියෙන් හිනා වුනා...

"උඹත් අපිව සප්‍රයිස් කරානේ...ඕං අපිත් රෙටර්න් එක දුන්නා......හරි හරි..මෙහෙමයි මම උඹ ගියාට පස්සේ ජින් ඔප්පගෙන් කැමත්ත ඇහුවා.....මෙයා එක පාරටම හා කිව්වේ නෑ...උඹ දන්නවනේ මම වැඩකට බැස්සොත් ...ඉතින් මූ දැන් මගේ හබිය😁😁😁"

ඇලිස් එහෙම කියනකොටනම් පූරිටත් හිනා ගියා    .........

................................................................................................................................................................

පවුල් ටික සතුටින් කියලා හිතනවා...කතාව ඉවරයි ලමයි බායි...............
මම හරි හොඳ ඕතරයෙක් හරිය...බායි වැම්පයර් පැටවුනේ😊😊❤️❤️❤️❤️❤️හැමදාම මගේ කතා කියෝන හැමෝටම මම හුඟාක් ආදරෙයී❤️❤️❤️❤️❤️

Yun🥀

♡︎Vampire Prince♡︎(Complete✔️)Where stories live. Discover now