"යාහ්... යාහ්... මොනාද ඔය කරන්නේ... ඇයි ඇදුම් ගලවන්නේ... " නාරං බය වෙලා වගේ කෑගහන්න ගත්තා.... ඒත් මං කර කර හිටපු වැඩේනම් එහෙමම කරන් ගියා... මම හූඩිය ගලවද්දි නාරං අැස් දෙක ලොකු කරගෙන මං දිහා බලන් හිටියා...
.
.
.
.
" යාහ්... ඇදුම් ගලවන්නේ... කෙල්ලෙක් නේද.. ලැජ්ජ නැද්ද... " නාරං බෙරිහන් දුන්නේ හරියට මම එයාට අතවරයක් කරන්න හැදුවා වගේ... ඒත් ඕවට මම සැලෙනවද?? නෑනේ... නෑනේ... 😏
.
.
.
මම හූඩිය ගලෝලා ඊට යටින් ඇදන් වුන්නු ටී ශර්ට් එකත් හදාගෙන ආපහු නිදා ගත්තා...😎
එකපාරටම නාරංට කැස්සක් ඇවිල්ලා වතුර එකකුත් බොනවා ලාවට දැක්කත් මම දොයියා බබා කියන්න ගත්තා... නින්ද කොතැනද ආනා එතනනේ... 😴😴
ඒත් එකපාරටම මට දැනුනේ කවුරුහරි මගේ කන අතගානවා වගේ හැගීමක්... කනට කිචි කිචි වගේ දැනුනු හින්දා රෙද්දත් පොරවන් අනිත් පැත්තට හැරිලා නිදාගන්න ගියත් රෙද්දෙන් කිසි ප්රතිචාරයක් හම්බුනේ නැති නිසා අතපත ගාලා රෙද්ද හොයන්න ගත්තා...
හම්බුනා... අතපත ගාලා රෙද්ද හොයාගත්තත් ඒක ඔලුව ඉදන් පොරෝගන්න යද්දි ඒක කවුරුහරි ඇදන් ඉන්නවා වගේ දැනුනා... මේ වෙලාවට කන්ජූරින් 2 ත් මතක් වෙනෝත් වගෙයි... 😨😰
කවුද යකූ මගේ සෙද්ද අදින භූතයා...
ඒ අපත භූතයගේ ජාතිය හොයාගන්න කියලා වැඩිය මහන්සි නොවී එක ඇහැක් අැරලා බැලුවා...
YOU ARE READING
නාරං කොලුවා 🍊(completed)
Fanfictionඑයාව මං මුලින්ම දැක්කේ නාරං ගහක් ගාව ඉන්න කොට.......... ඒක love at first sight ජාතියේ මෙව්වා එකක්... 🍊💗 එන්න නාරං ගෙඩියක් කන ගමන් මගේ අාදර කතාව බලමු....