"ඒයි... " තියන්න ගියපු කකුල ගල් කරගෙන තොලත් හපන් මම එහෙමම හිටියා... උඩ ඉන්න කෙනත් මොනා කරනවද මන්දා... ඇයි මේම... ඇයි මටම...
"ඒයි... " නාරං ආයෙත් කතාකරා...
"ගුඩ් නයිට් ස්වීට් ඩ්‍රීම් සර්... " මම නාරංගෙ පැත්තට හැරිලා කියලා ආයෙත් අනිත් පැත්තට හැරුනා...
"කොහෙද යන්න හදන්නේ... "නාරං එකපාරටම අැහුවා...
"මේහ්... මේහ්... හොස්ටල් එකට යන්න ගියේ සර්... ගුඩ් නයිට්... ස්වීට් ඩ්‍රීම්ස්..." මම ආයෙත් යන්න හැරුනා.. යන්න හිතකුත් නැ.. ඒත් මෙතන ඉන්නත් බැහ්...
"යං... " නාරං ඒම කියාගෙන මාවත් පහු කරගෙන ඉස්සරහට ගියා.. නෝ වේ.. මටද කතා කරේ..
"මටද කිව්වේ සර්... " මම ලගට ගිහින් ඇහුවා..
"මෙතන සිහියෙන් ඉන්න වෙන කෙනෙක් නැනේ... " නාරං කෙලත් පෙර පෙර නිදන් හිටපු බොඩිගාඩ් සෙට් එක දිහා බලලා කිව්වා... නාරං සාදරනයි... යක්කු ගස් නගින මේ රෑ මම විතරයි සිහියෙන් හිටියෙ.. ආාහ් නාරනුත් ඉන්නවා... මහ රෑ ඇහැරන් ඉන්න සුරදූතයෙක්😍
"හී... ඔව්මයි... කොහෙද යන්නේ සර්... " මම මගේ ගොන් හිනාව දාලා ඇහුවා... හොද වෙලාවට පොඩි කාලේ වැට බැදලා දත් සැට් එක කෙලින් කර ගත්තේ... 😁
"කොහෙද යන්න ඕනා සර්... " මං කතා කර කර නාරංගේ පස්සෙන් ගියත් නාරං නම් හ්ම් නැ... සද්දයක් නැහ්... මියුට් වෙලා😊 කමක් නෑ පැටියෝ.. මන් කතා කරන්නම් අපි දෙන්නටම හරියන්න...
"මේ මහ රෑ සර්ට යන්න ඕන කොහෙද?? "
"මම තව කෙනෙක්වත් එක්කන් එන්නද??"
"වාහනේ රෙඩි කරන්නද?? "
"බොස්ට කියලා එන්නද?? "
මොනවදෝ මොනවදෝ අහන්න පුලුවන් ඔක්කෝම මම නාරංගෙන් ඇහුවා... ඒත් නාරං හ්ම් නැ.. එයා ඔහේ යනවා... මාත් ඒ පස්සෙන් මාෙකාද වගේ යනවා... කමක් නැ... නාරංනේ...ඒත් අන්තිමට එයා කතා කලා...
"පොඩ්ඩක් කට වහන් ඉන්නවද?? " නාරං අන්තිමට කිව්වෙ ඒකයි...
😯😯😯😯😯😯😯😯😯😯😯😯😯
YOU ARE READING
නාරං කොලුවා 🍊(completed)
Fanfictionඑයාව මං මුලින්ම දැක්කේ නාරං ගහක් ගාව ඉන්න කොට.......... ඒක love at first sight ජාතියේ මෙව්වා එකක්... 🍊💗 එන්න නාරං ගෙඩියක් කන ගමන් මගේ අාදර කතාව බලමු....