chapter 2

169 32 36
                                    


"කාගෙද යකෝ මේ අත "

ඒ කොල්ලා sunglass ගැලෙව්වහම තාමයි
කෙල්ල කවුද කියලා අදුරගත්තේ

" අහ්හ් Jungkook ඔයා "

"අහ්හ් මාව මතකයි නේද ?

" ඔව් මට හොදට මතකයි මගෙ කලුල තාම ටිකක් රිදෙනවා ඉතින් කොහොමද අමතක වෙන්නේ "

"අහ්හ් සොරි සොරි ඉතින් " දෙන්නා මොකෝ මෙහෙ "

" මමයි Ye ha යි අවේ get එකට ඇදුම් ගන්න . දැන් ඔයා මොකද මේ ලේඩීස් එකේ කරන්නේ "

" ඔයා දැකලා ආවේ , ඇදුමක් හම්බුනාද ?

" නෑ අනේ මම මේ පැය ගානක් ඇදුමක් හොයන්වා තාම හිතට අල්ලන ඇදුමක් හම්බුනේ නෑ . මොකකද ඔය ඔයාගේ අතේ තියෙන්නේ "

"කෝ මොකක් ද "

කියලා Jungkook එයා තෝරගෙන ආපු dress එක හන්ග ගත්තා

"ඔය හන්ග ගත්තෙ අන්න ඒක "

"අහ්හ් මේකද මේක මේ ඔයාට හොදයිද දන්නේ නෑ . ඔයා ඉන්නවා දැකලා ඔයාට ලස්සන ඇති කියලා අරන් ආවේ , බලන්න හොදයිද කියලා ."

Jungkook කටත් ඇදකරගෙන ඒ dress එක So Yun ට දුන්නා

WOW , Jungkook ඔයා නම් මාරයි . මම මේක දැක්කේ නෑ නේ මේක හරිම ලස්සනයි wow ඔයාට කෙල්ලෙන්ට ඇදුම් තෝරන්නත් පුලුවන්ද ? ඔයා නම් මල්ටි ටැලන්නටඩ් අහ්හ් "

So yun ට පුදුම සතුටක් ඒ සතුටට So Yun
Jungkook ව බදාගන්නවා . බදාගෙනත් අනේ thanxx Jungkook කියල කෙල්ල ,

"මම මේක ටක් ගාලා ෆිටෝන් බලලා එන්න්ම් "

කියලා කෙල්ලා ෆිටෝන් රූම් පැත්තට වේගෙන් දුවගෙන ගියා. එතකොට Jungkook,

Jungkook ගල් වෙලා . එයා හිතුවෙ නෑ ඒ dreas එකට So yun එච්චර කැමති වෙයි කියලා කැමති උනා විතරයි නම් කමක් නෑ සතුට වැඩිකමට hug එක්කුත් දීලනේ ගියේ,
Jungkookගේ අම්මා නැති උනාට පස්සේ කවුරුත් Jungkook ව බදාගෙන තිබ්බේ න නෑ .Jungkook ට එයාගේ අම්මව මතක් වෙන්න පටන් ගත්තා අම්මගේ නැති වෙච්ච ආදරේ ආය දැනෙන්න පටන් ගත්තා අම්මා යි තාත්තායි එක්ක සතුටින් හිටපු කාලේ මැවි මැවී පේන්න පටන් ගත්තා . අම්මාට පන ඇවිත වගේ දැනෙන්න පටන් ගත්තා .So yun ඒ දීපු හග් එකේ උණුසුමට තමයි Jungkookට මේ හැමදේම මතක් උනේ .So yun ගැන මහ පුදුම හුරු කමක් දැනුනේ . එයාට හිතුනේ ඒ ඉන්නෙ තමන්ගේ මීට අවුරුදු 15 කලින් නැති වෙච්ච අම්මා කියලා .එයාට අම්මා වගේ එයාවත් ඉක්මනටම නැති වෙයි කියලා හිතුනා එයාගෙ අම්මගෙ බොඩි එක තිබුන හැටි මැවි මැවී පෙනෙන්න ගත්තා Jungkook තාම ඉන්නෙ So Yun එයාව හග් කරපු තැන ,

𝙼𝙸𝚂𝚂 𝚈𝙾𝚄 ♡︎Where stories live. Discover now