මම්ම් දැන් එන්න එන්නම university එකේ ගෙට් එක තියන දවස ලන් වෙනවා
කට්ටිය ඉතින් කට්ටිය හෙන බිසී So yun ටයි Ye ha ටයි එයාලගේ අනික් යාලුවා Sandra ටයි තිබුනේ ඩෙකරේශන් , Jungkook ,jimin ටයි තම කොල්ලො කීපදෙනෙක් ටයි තිබ්බේ හෝටේල් එකේ වැඩ ටික . මේ කාලේ එකටම වැඩ කරලා මේ කට්ටිය හොද යාලුවෝ වෙලයි හිටියේ ඊටත් වඩා jimin & ye ha දෙන්නා දැන් සෙට් නේ . මේ දෙන්නාගේ ආදරේ එක්ක අනික් අයගේ යාලුකම ගොඩාක් ශක්තිමත් එකක් උනා . So yun ගෙයි jungkook ගේයිත් පොඩි මෙව්වා එකක් ලාවට ලාවට වගේ තිබ්බා . කට්ටිය එකටමයි . ඒත් මෙයාලට taehyung නැති අඩුව හොදට දැනුනා . Taehyung හිටියනම් කට්ටියත් එක්ක හිනා වෙවී පිස්සු නට නට ඉන්නව නේ ඉන්නවනේ . ඔන්න ගෙට් එකට තවත් දින ලන් උනා දැන් හෙට ගෙට් එකට . Jungkook නම් කලින්ම ඇදුම් රෙඩි කරගෙන හිටියේ . ඒත් jimin තාම ඇදුම් අරන් නෑ . Ye ha ට පැණි හලන්න විතරයි දන්නේ . මේ අතරේ jimin Ye ha ට කෝල් එකක් ගත්තේ එයාට පාටි එකට අදින්න ඇදුමක් ගන්න යන්න එන්න කියන්න ." කාටද හියුන් කෝල් එක ? අහ්හ් Ye ha ට වෙන්න ඇති වෙන කාටද "
Jungkook ට jimin ගේ හිනාවෙන්ම ඒක තේරුනා . Jimin ඇඹරි ඇඹරි ගියේ සාලෙට .
" මේ කෙල්ල answer කරන්නෙත් නෑ . එකත් එක්කම කනවා ඇති මොනව හරි ....හුම් .......අහ් hello Ye ha "
" කියන්න jimin "
"ඇයි answer කරන්න වෙලා ගියේ ?"
" මම මේ වොශ් රූම් එකේ හිටියේ . ඇයි කතා කරේ "
" මොකක්ද අනේ කතා කරන්න හේතුවක් තියෙන්නම ඕනෙද ?😥 "
(Ye haට මොකා උනත් කමක් නෑ ඔය වගේ ටෝක් නම් එයාට අල්ලන්නේ නෑ )
" හරි හරි කියන්නකෝ ඉතින් "
" ඔයා අද මොකද කරන්නේ ? වැඩක් ද ? "
" ම්ම්ම්ම් ලොකු වැඩක් නම් නෑ ඇයි ? "
" අහ්හ් එහෙනම් යමුද මට ගෙට් එකට ඇඳුමක් ගන්න යන්න ?"
" ඔයා තාම ඇදුමක් ගත්තේ නැද්ද ? "
" බැරි උනා නේ හී.... "
" අහ්හ් හා යමු මාව ගන්න එන්නකෝ "
"හරි මම 11 ට විතර එන්නම් jungkook එක්ක "