chapter 5

145 29 29
                                    

@ night

Jimin නුයි Ye ha යි ලොකු කතාවක

"Ye ha මම කියන දේ අහලා යමු අපේ ගෙදර . කොහොමත් මම ඔයාට තනියම ඉන්න දෙන්නේ නෑ . ඔයා අපේ ගෙදර එන්නේ නැත්තන් මම අද එනවා ඔයාලගේ ගෙදර නතර වෙන්න "

" ඔයා කියන විදියට කොහොමද අනේ මම එහෙම එකපාරටම එන්නේ ? "

"ඇයි මොකෝ බැරි , ඔයා එන්නේ නැත්ත්ම් ඔයාව උස්සන් හරියනවා . මම කියන්නේ ඔයාගේ ආරක්ෂාවට නැතුව මේ ඔයාව මගේ ගෙදර ගෙන්න ගන්න නෙමෙයි"

" අයියෝ jimin අපේ අම්මා එහෙම දැනගත්තොත් මාව පන පිටින් වලලයි කොල්ලෙක්ගේ ගෙදර රැයක් හිටියා කිව්වහම "

" එහෙනන් මොකෙක් හරි ඇවිල්ලා උස්සන් ගියොත් අම්මටම කියන්න . ඕනේ එකක් කරගන්න එකයි ඇත්තේ "

" අයියෝ හා හා... එන්නම් . ඒත් අනේ ඔයාට්ත් වදේ නේ "

"මොන වදයක් ද අනේ "

මේ දන්නා මෙච්චර වෙලා කෑගගහා හිටියෙ jungkook ගේ room එක ඉස්සරහා Jimin ට මාර සතුටුයි Ye ha එන්න කැමති උන එකට ඒත් jimin ඒක වැඩිය පෙන්නන්න ගියෙ නෑ . Ye haත් කොච්චර බර බරේ දැම්මත් හිත ඇතුලෙන් හෙන ආසාවෙන් හිටියේ jimin ගේ ගෙදර යන්න. ඔන්න දැන් දෙන්නම hospital එකෙන් එලියට ගිහින් ගෙදර යන්න jimin ගේ car එකට නැග්ගා

So yun , Ye ha ,jimin , තුන්දෙනා jungkook ගේ accident එකත් එක්ක ඊයේ හොන්දට මහන්සිවෙලා හිටියේ එක්කනෙක්වත් හරියට කාලාවත් නෑ . ඒත් දැන් jungkook ට ලොකු කරදරයක් නොවී බේරුන එක ගැන එයාලා සතුටු උනා . ඒ හින්දම එයාල හිටියෙ පොඩි හිතේ නිදහසකින් . So yun උනත් hospital එකේ හිටියට හිටියේ සැහැල්ලුවෙන් මොකද jungkook ට ප්‍රශ්නයක් නෑ කියලා දන්න නිසා .

Jimin නුයි Ye ha යි ටික දුරක් යනකොට ,

" මේ jimin "

" ම්ම්ම්ම්ම්ම්......"

"අපි මොනවද රෑට කන්නේ ? "

" අයියෝ Ye ha ඔයාට තියන ලොකුම ප්‍රශ්නේ ඒකද ?"

" ඔව් . අහ්හ්... තව ටිකෙන් අමතක වෙනවා හෙට උදේට jungkook ට soup එකක් හදන් යන්න ඕනේ නේද ?

" අහ්හ් ඔව් නේ හොද වෙලාවට මතක් කරේ .හ්ම්ම් එහෙමන් market යන්න වෙනවා බඩු ගන්න . කමක් නැද්ද ?

𝙼𝙸𝚂𝚂 𝚈𝙾𝚄 ♡︎Where stories live. Discover now