chapter 8

73 19 18
                                    

කට්ටියටම එදා රෑ නින්ද ගියෙත් නෑ මොකද පහුවදා හැමෝටම විශේෂ දවසක් නිසා හැමෝටම වඩා jungkook ට පව් මුලු රෑ ම ඇහැරගෙන හෙට මොනවා වෙයිද කියල හිත හිත ඉන්නවා. ඕනේ එකක් වෙච්ච දෙන් කියල jungkook හෙට උදේට මලක් වගේ නැගිටින්න හිතන් නිදාගත්තා ලස්සනට යන්නත් ඕනේ නේ . ඔන්න උදේ උනා මේ සෙට් එක නේ ගෙට් එකේ වැඩ සේරම කරේ ඉතින් උදේම යන්නත් ඕනේ

"මොකක්ද So yun අදවත් ටිකක් කල්ක්න් නැගිටින්නකෝ "

( Ye ha room So yun ගේ මූනට වතුර ඉහාගෙන ආවේ bed tea එක අරන් )

" වි..නාඩි පහක් දෙන්න Ye ha "

" තූ ඔහොම ඈනුම් අරින්න එපා ගොබ්බියේ අද දවසම ඉවරයි. ඉක්මනට නැගිටින්න දැන් අටටත් ලගයි "

ඔන්න කොහොම හරි So yun නැගිට්ටා දැන් ඉතින් හැඩ වෙන්නත් යන්න ඕනෙ නේ කෙල්ලෝ දෙන්නා ටග් ගාලා ලෑස්ති වෙලා ගියේ සැලෝන් එකට අද ඉතින් ලස්සනට ඉන්න ඕනේ නේ ස්පෙශලි So yun අද නොහිතපු දේකුත් වෙන්න නේ යන්නේ . අනික් ඩබලත් බරටම වැඩ මේ දෙන්නා උදේම ලස්සනට ලෑස්ති වෙලා ගියේ ඊයේ කතාකරගත්ත විදියට So yun ට ring එකක් ගන්න .

" හෝ හෝ jungkook ඔතනින් නවත්තන්න මෙතනින් තමා මම Ye ha ට ring එක ගත්තේ .යමු "

" එහෙනම් යමු ගිහින් එකක් ගම්මු "

දෙන්නා ඇතුලට ගියා බලන බලන අත දිලිසෙනවා එච්චර වෙලා නැති නිසා rings තියන තැනට ගියා . දැන් ඉතින් එකක් තෝරපන්කෝ .

" jimin ඔයා Ye ha ගෙන් So yun ගෙ ring size එක අහගත්තද "

"අහ්හ් මේ අමතක උනා නේ "

" මහ ලොකුවට උපදෙස් නම් දෙනවා දැන් ඉතින් කෝල් එකක් දීලා අහනවා කොටා . නැත්තන් වැරදි size අරන් ගිහින් චොර වෙන්න තමා වෙන්නේ "

" සොරි සොරි පොඩ්ඩක් ඉන්න මේ අහනවා . "

කෙල්ලෝ දෙන්නවා ලෑස්ති වෙන ගමන් ye ha මේකප් කරන ගමන් හිටියේ ye ha ගේ ෆෝන් එක තිබේ So yun ලග

" Ye ha call එකක් මම answer කරන්නද "

" කවුද "

" jimin "

" අහ්හ් එපා එපා දෙන්නකෝ ඇයි දන්නේ නෑ "

" Hello කියන්න jimin "

You've reached the end of published parts.

⏰ Last updated: Oct 18, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

𝙼𝙸𝚂𝚂 𝚈𝙾𝚄 ♡︎Where stories live. Discover now