(මේ චැප්ටර් එකට පුලුවන්නම් වෝට් 80 වක් අරන් දෙන්න..මං ඊලග එක එදාම දෙන්නම්...හී..හී..මේකෙ සමහර තැන් ඉස්සරහා කොටස් වලදි විස්තර කරනවා)
🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣
''හෝසොක්....''
යූන්ගි වෙත විවර කල ගේට්ටුව ලග හිටගෙන හිටිය හසෝක් ගෙ මූන දිහා බලන් ඉද්දි ක්‍රමයෙන් යූන්ගිගෙ මුහුන අදුරුවෙන්න ගත්තා.
බලාපොරොත්තු නොවුන මොහොතක දැකීමට ප්‍රිය නොවන මුහුනක්.........
''තමුසෙ....''
යූන්ගි අත් මිට මොලවන්න ගත්තෙ තමන්ගෙ තරහා පාලනය කරගන්න.නමුත් ඒ තරහා වචන හරහා පිටවෙන්න පටන් ගත්තා.
😾'තමුසෙ මොකද ජිමින්ගෙ ගෙදර...ආහ්..''
😾'කියනවා.....''
යූන්ගි ගෙ මුහුන තරහෙන් පුපුරන්න ලංවෙලා...
හෝසොක් මේ දිහා බයවෙලා බලං හිටියෙ මේ මහ රෑ මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.ඒත් එක්කම යූන්ගි ලගට ගිය හසෝක් එකපාරම යූන්ගිගෙ ඔලුවට හයියෙන් ටොක්කක් ඇන්නා.
'🐴'තමුන්ගෙ කට නිසා අර පොඩි එකා ඇහැරෙයි.'
🐴'ඇතුලට වරෙන් ඉසෙල්ලම.ඇවිල්ලා හිමීට කතා කරමු''
YOU ARE READING
BE MINE💔 (Slow Updates )
Fanfiction🔞🔞💔💥 ඔම්මා..... වේදනාවෙන් කෑගහන මිනිස්සු දිහා බලන් ඉන්න මන් කොච්චර ආසද දන්නවද? ඒක කියාගන්න බැරිතරම් සතුටක් ඔම්මා...ජීවිතේ වේදනා කියන දේ මිනිස්සු විදින්න ඕනෙ..එහෙම විදල නැත්තන් අපි හරි ඒක ලගා කරලා දෙන්න ඕනෙ.