A/n😶

888 144 70
                                    

2020.....dhawasaka...

කතාව දීලා කියලා බලන්න ආපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා....

ඉන්න් ඉන්න..

යන්නෙපා...

.

.

කතාව අතරමැදදි කතාව නවත්තලා මෙහෙම එකක් දෙන්න හිතුවෙ මගෙ හිතට හරි මදි නිසා.. 😔

කතාව කොටස් නවයකින් නැගලා ගියා කියලා මම සතුටුවුනාට ඒත් පොඩි අවුලක් මගෙ හිතේ තියෙන්වා..

අනේ ලමයි අකමැත්තෙන් නම් කියවන්න එපා කතාව..😫

කෙනෙක්ට හිතෙන්න පුලුවන් මං මේ ට්‍රෙන්ඩ් එකට මේ වගේ එකක් ලියන්නෙ කියලා..එහෙම නෑ මං මවාගත්තු කතාවෙ ඉන්න දෙන්නෙක්ට බීටීඑස් ලගෙ නම් දාලා කොල්ලො දෙන්නෙක්ගෙ ආදර කතාවක් විදිහට දෙන්නෙ...

වැඩියෙන් වෝට් ගන්න ඕන කියන චේතනාවෙන් හමෝම ලියනවට මෙහෙම ලියනවා කියලා හිතන්න එපා හරිද?😥

මගේ වයසත් ප්‍රශ්නය්ක් නම් කරගන්න එපා..😁🤨

මාව දන්නවා වුනාට අවුලක් නෑ ඒත් කතාවෙ වැරදි මට කියලා පෙන්නන්න..

ගිය චැපියෙත් මට නොපෙන්නුවනම් වැරැද්ද සමහර විට ඒක එහෙමම තියෙයි...වැරැද්ද පෙන්නපු ඒ අයට පිං හොදේ..

කතාව ෆීල් වෙන්න ලියන්න උත්සහා කරනවා..ඒත් ඒක අසාර්ථක වෙනවා වගේ හිතෙනවා..මට 18+ ඒවා හොදට ලියන්න බෑ...ඒ නිසා සමාව ඉල්ලනවා..මන් දන්නෙ නෑ කට්ටිය මේ කතාව හොයන් එන්නෙ ඉස්සරහ 18+ කියලා දාලා තියෙන නිසාද කියලා..

ඒත් මං සාධාරනයක් කරන්න බලනවා...

මං අඩුම තරමෙ මගෙ කතාව ලියලා කිසිම ලින්ක් එකක් ශෙයාර් කරන්නෙ නෑ..ඒක මාව දන්න අය දන්නවා...

මොකක්දෝ එකකට මට අවුල් ගිහින් තියෙන්නෙ කතාව...අනේ ආයෙත් කියන්නම් අකමැත්තෙන් කියවන්න එපා කෝයලා..කියවලා මේකට බනින්නත් එපා..ඒවා මං බාරගන්නෙ නෑ..

ඔබ සතුව කියවීමේ නිදහස පවතී..එබැවින් ඒ තීරනය ඔබ සතුයි...

නනිරි...

තැන්කූ..

ස්තූතී..

කියවූ ඔබ සැමට ස්තූතී...

ආදරෙයි හැමෝටම....

ආදරෙයි හැමෝටම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2024......දවසක.....

ආදරෙයි උතුරන්න..

I PURPLE YOU🥰

iamkoya~

BE MINE💔  (Slow Updates )Where stories live. Discover now