ඒත් එක්කම මට ඇහුනෙ.....wangZian වාදනය.........
මම අඩ අඩම පිටි පස්ස බැලුවහම එතැන ඉදියෙ ලන්චානුයි වෙයියිනුයි.....වෙයි යින් ඔහුගෙ බටනලාවෙනුත් ලන්චාන් ගුචින් වලිනුත් වලිනුත් වැන්ග්සියාන් වයමින් ඉදියා......මම අඩ අඩම හිනා වෙවී ඔවුන් අසලට දිව යනකොට වෙයි යින් වාදනය නතරකරලා...අත් දෙක දෙපසට විහිදෙව්වෙ මම දිව ගිහිල්ලා ඔහුට තුරුල් වෙලා ගොඩක් වෙලා ඇඩුවා.....
ඊටපස්සෙයි මතක් වුනේ මට ලන්චාන් ව....මං ටග්ගාලා වෙයි යින් ගෙන් ඈත්වෙලා බිම බලාගත්තේ.....වෙයි යින් මං දිහා පුදුමෙන් බලං ඉන්නකොට....ටිකක් වෙලා මම දිහා බලං ඉදපු එයා මහ හයියෙන් හිනාවෙන්න ගත් තෙ බිම බලං ඉදපු මටත් හිනා යද්දි.....
"සමාවෙන්න ලන්චාන්.....නෑ....හන්ගුවං ජූන් "
"එයට කම් නෑ"
"ඈ...."
"මා කිව්වෙ....ලන්චාන් යැයි ඇමතුවාට කම් නෑ"
"ආ....."
ඒත් එක්කම වෙයි යින්
"සමාවෙන්න සුෂී.....ඔබ සොයා ඒමට අවුරුදු ගනනක් ගත වුනාට...."
"ඈ....අවුරුදු ගනනක්"
""ඇයි.....මේ ගෙවෙන්නෙ හත්වෙනි අවුරුද්ද....ඔබ එදා අපිව බේරුවාට පසු.....ඔබේ මිතුරාට සමාව දෙන්න මෙතරම් කලක් ගියාට"
"වෙයි යින්....මෙහි......ඔබලව මා හැර ගියාට පසු තවම ගෙවී ඇත්තේ වරුවයි"
"කුමක්ද"
ලන්චාන් හා වෙයි යින් එකටම පැවසුවා.....ඒත් එක්කම
"ඇය පවසන්නේ සත්‍යක් වැන්ජි...ඒ මේ මොහොත වෙන තෙක් පමණයි..දැන් පටන් නැවතත් ලෝක දෙකෙහි එකම කාලය"
කියමින් සෙව්ජූන් පැමිණියා...
""අවසරයි සේව් ජූන්"
"අවසරයි සහෝදරයා "
සේව්ජූන් දෙස බැලූ මම
"අවසරයි සේව්ජූන් ...."
"සුෂී ....බොහෝ කලක් ගතවෙලා නේද?"
"එහෙමයි....මා ඔබව අවසන් වරට දුටුවේ බොහෝ කලකට පෙර"
"ස්තූතියි සුෂී.....මා දැන සිටියා අපේ තෝරාගැනීම වැරදි නොමැති බව..."
ESTÁS LEYENDO
°°°_I ¢an D0 An¥thing F0r Y0u_°°°
Fanfic🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓 ...ඔය දෑත් දෙක එක්කරන්නට කරන්නම් ඕනෙම දෙයක් මම......