🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸මීරාගෙ නම කියන් කෑ ගහගෙන ආවෙ නම්ජුන් ඔප්පා. හති දාන විදියට නම් මැරතන් එකක් දුවලා වගේ.
"නම්ජුන් ඔප්පා ඇයි මොකෝ උනේ"
"එයාව මොකටද එක්කන් ආවෙ"
මන් පුදුමෙන් බැලුවෙ ජිමින් දිහා. නම්ජුන් ඔප්පා මෙච්චර මීරව හොයන්නෙ ඇයි. මීරත් නම්ජුන් ඔප්පා දිහා බලන් හිටියෙ ඇස්වල කදුලු පුරවන්.
"මෙයා ලී එවලා තියන කෙනෙක් නම්ජුන් හ්යොන්ග්."
"හා යොන්ග්, මෙයාව ලිහන්න පුලුවන්ද"
"හරි ඔප්පා, ජෝන්"
ඔප්පා කිව්ව විදියට මන් ජෝන්ට අතින් සන් කලෙ එයාව ලිහන්න කියලා. අත් ගැටගහලා තිබ්බ නිසා මීරගෙ අත් දෙකම රතු වෙලා තිබ්බා. පොඩ්ඩක් කැපිලා ලේත් එනවා. ජිමින් මාවත් එතනින් ටිකක් එහාට එක්කන් ගිහින් කිව්ව දේත් එක්ක මන් බැලුවෙ නම්ජින් ඔප්පා දිහා. එයා එක බැල්මක්වත් මීරට දුන්නෙ නැති උනත් මීරා දිගටම නම්ජුන් ඔප්පා දිහා බලන් හිටියෙ පාලනයක් නැතුව ඇස්වලින් කදුලු ගලන් යද්දි.
.
.
.
.
.
.
.
.***Author pov***
මීරා එදාම කැමති උනා ලීව නැති කරන්න ජිමින්ලට එකතු වෙන්න. නම්ජුන් උනත්වෙනදට වඩා ජිමින්ලගෙ ගෙදර ඉන්න පුරුදු උනා. රෑ කාමරේට වෙලා අහස පොලව ගැටගහන්න වගේ බර කල්පනාවක ඉද්දි හායොන්ග්ට දැනුනෙ ඉන වටේ අත් දෙකක් එතෙනවා. ඒ ජිමින් කියලා අදුරගන්න එයාට තප්පරයක්වත් ගියේ නෑ. ජිමින් කෙල්ලගෙ බෙල්ල මුලට කිස් එකක් දීලා උරහිසට නිකට තියාගත්තා.
"මොනාද මැනික ඔච්චර කල්පනා කරන්නෙ"
"අනී, මුකුත් නෑ"
"ඔය කිව්වෙ අලි බොරුවක්"
කෙල්ලට නොදැනුවත්වම හිනා ගියේ මේ පොර කුකුලගෙ බබා වැඩ වලට.
"ජිමින්"
"හ්ම්ම්"
"අපි මේ කරන දේවල් වලින් පොඩි දෙන්නට මොනාවත් වෙන එකක් නෑ නේද"
"පොඩි දෙන්නා"
ජිමින් එහෙම ඇහුවෙ එක ඇහිබමකුත් උස්සන් හායොන්ග්ව තමන්ගෙ පැත්තට හරවගන්න ගමන්.

YOU ARE READING
GUN 🔫 < PJM > [ON HOLD]
Action"මේක තමුසෙ හොදට අහගන්නව. මේක මගෙ ගෙදර. මට ඕනෙ නැනක මන් ඉන්නව. අරස්සො" "ඔම්මා, උයා කූද අලේ හිතියේ? මට අලියට පාලු ඉතුලා ඔම්ම නැතූ. හුම්ම්... ආයෙ මාව දාල ලල්ල අපා හුදේ" "ආආආආආආආආආආනීඊඊඊඊ... අප්පාආආආආ... මත ඔකු බබාලත් එත්ත තෙල්ලම් කලලා අපාආආආආආආ වෙලා ඉන...