🚫Introduction🚫

2.7K 186 78
                                    

මේක මගේ පළවෙනි jikook ff එක.. ඉතිං කොහොම වෙයිද දන්නෙ නෑ..මුලින්ම characters ගැන කියන්නම්...Mainly මේක Jikook fan fic එකක්..ඊට අමතරව Namjin,sope තියනවා..
.
.
.
.
.
.

Jeon Jungkook

Seoul high school හි අධ්‍යාපනය ලබන, 18වන වියෙහි පසුවන කඩවසම් තරුණයෙක්.. School එකේ මෙයා තරම් කඩවසම් කොල්ලෙක් හොයාගන්න නැති කරම්.කෙල්ලෙක් අනිවාර්යයෙන් දෙපාරක්වත් හැරිලා බලන තරමේ අමුතම කඩවසම්බවක් උතින්ම හිමිවෙලා තිබුනා.High school එකේ sports පැත්තෙනුත් ජේකේ ගොඩක්ම කැපිලා පෙනුනා..ඒත් පොත පතේ වැඩවලට නම් කිසිම උනන්දුවක් පෙන්නුවේ නැහැ.JK පොඩි කාලෙදිම එයාගෙ ඔම්මා එයාව දාලා ගියා.. අප්පා එයාව බලාගන්නවා වෙනුවට කරේ අනාත නිවාසෙකට ගිහින් දාපු එක.ඉතිං ඒ නිසා කිසිම හැගීමක් දැනීමක් නැති හිස් හදවතක් තමයි මෙයාට තිබුණෙ.Play boy කෙනෙක් විදියට මුළු school එකේම ගොඩක් famous චරිතයක් ..

ජේකේට yoongi ව හම්බුණේ අනාත නිවාසෙදි. පුංචි කාලෙ ඉදන් ජේකේට හැමදේටම හිටියේ yoongi තමයි.ඒ දෙන්නා තමයි ස්කූල් එකේ හිටිය sports වලට දක්ශම දෙන්නා.. ඉතිං ටිකෙන් ටික එයාලගෙ යාළුකම වැඩි වුණා. ඒකේ ප්‍රතිඵලය වුණේ min yoongi ජේකේගෙ හොදම යාළුවා වුණ එක.

එයාට කවමදාවත් yoongi ගෙන් ඇර කිසිම කෙනෙක්ගෙන් ආදරයක් ලැබිලා තිබුණේ නෑ. ඒ නිසාම jungkook ට
පෙනුමට ගැපපෙන්නම නපුරුකමත් හොදට පිහිටලා තිබුනා..

 ඒ නිසාම jungkook ට පෙනුමට ගැපපෙන්නම නපුරුකමත් හොදට පිහිටලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.
.
.
.
.
Park Jimin

දැනට Busan high school හි ඉගෙනුම ලබන 18 වන වියෙහි පසුවන සුන්දර තරුණයෙක්.. උපතින්ම ලැබුනු ලස්සන නිසා මෙයාව පෙනුනෙ හරියට ඒන්ජල් කෙනෙක් වගේ...හිනාවෙන ඇස්,පිරුණු තොල්..මේ හැම දේමත් එක්ක එයාට ලැබිලා තිබුණෙ කෙල්ලෙක්ටවත් නොලැබෙන තරමේ ලස්සනක්. තමන්ගේ ඉලක්කවලට යන්න කැපවෙන ගොඩක් කියුට් කොල්ලෙක්.. හැමදාම ක්ලාස් එකේ පළවෙනියා.Dancing වලටත් ගොඩක්ම දක්ශයි.ඒ වගේම මෙයාට තිබුණේ හරි ලස්සන හදවතක් .. ගොඩක් කරුණාවන්තයි වගේම හරිම අහිංසකයි.තමන්ගේ අයියට පණටත් වඩා ආදරෙයි.

🥀𝕎ℍ𝕆 𝔸ℝ𝔼 𝕐𝕆𝕌 🥀||Jikook|Namjin|Sope||Where stories live. Discover now