No one's pov
"යා ජිමිනා....යමන් දැන් ස්පෝට්ස් පීරියඩ් එක.."හොබී කෑ ගහන්න ගත්තේ ජිමින්ගේ අතකිනුත් අදින ගමන්...
"යකොව් ඉදාම් පොඩ්ඩක්...ඇත්තම කිව්වනම් ඉවරනෙ..අර යුන්ගිට උබ ලයින්නෙ..ඒකනෙ ඔච්වර උඩ දාන් යන්න දගලන්නේ....වෙනදත් හරි උනන්දුවෙන් කරපු ස්පෝට්ස්නෙ නේද ඉතින්.."හොබීගෙ මූණට එබෙන ගමන් ජිමින් කට කොණකින් හිනා වෙන්න ගත්තෙ හොරේ අල්ල ගත්ත සතුටට.
"වේ ජිමිනා...අන්ද්වේ..අසරණ මට කතා හදන්න එපා ඈහ්..."
"හම්මෝ.. මට කොළේ වහන්න.. උබ..කමක් නෑ ඔහොම යමුකෝ....තදබල අවශ්‍යතාවයක් තියනො බන්..මම චුත වුණා ..ස්විමින් ඒරියා එකට වෙලා ඉදාම්..මම ටක් ගාලා එන්නම්.."එහෙම කියලා ජිමින් හීයක් තරම් වේගෙන් වොශ් රූම් එක පැත්තට දුවන් ගියා..
ජිමින් දිහා බලන් හිටපු හොබී මේස පුටුත් පෙරලන් වැටුනේ හිනාව නවත්තගන්න බැරුව...
"මටනෙ සිකේයියා කිව්වේ.කොල්ලා යන විදියට මුත්‍රාශ බොක්ක පුපුරයිද මන්දා.. හම්මෝ..."
***********************************
Jk's pov
ටූනමන්ට්ස්වලට මෙවුන්ව ප්‍රැක්ටිස් කරවන්න ගත්තම ඉවරයක් නෑ...මමත් පුදුම කට්ටක් තමා කන්නේ... එහෙම හිත හිත මහන්සිය නිසාම මූණ ටිකක් හෝදගන්න වොශ් රූම් එකට එන්ටර් වුණු ගමන් මං දැක්කේ සින්ක් එක ගාව මූණත් හෝද හෝද ඉන්න පොඩි කොල්ලෙක්ව.
මේ කවුද?
කලින් දැකලා නෑ වගේ..
ඒත් ලොකු හුරුවකුත් තියනො..
කණ්ණාඩියෙන් බැලුවට ඔළුව නමන් ඉන්න නිසා මූණ පේන්නෙත් නෑ..
ඔන්න ඔහේ තට්ටුවක්වත් දාලා බලනො.
ඉතිං එහෙම හිත හිත මං එයාගෙ උරහිසට පොඩි තට්ටුවක් දැම්මේ කවුද කියලා බලාගන්න.
එතකොටම වගේ කොල්ලා මගේ දිහාවට හැරුන නිසා මාත් කෙළින්ම එයාගෙ මූණ දිහා බැලුවා...
එ..එයා...කෙල්ලෙක්ද? නෑ...ඒත් කොල්ලෙක් මෙච්චර ලස්සන වෙන්න පුළුවන් ද? මෙයාද කොලේජ් එකට අලුතෙන් ආපු ස්ටුඩන්ට්....? ප්‍රශ්න වැලකුත් එක්කම මගේ කට කොනකට පොඩි හිනාවකුත් ආවෙ ඉබේටමයි....
YOU ARE READING
🥀𝕎ℍ𝕆 𝔸ℝ𝔼 𝕐𝕆𝕌 🥀||Jikook|Namjin|Sope||
Fanfiction⚠️️⚠️️🔞🔞 ......This is my first Jikook ff...... Jungkook - A young man who doesn't khow about love Jimin - An angel more beautiful than a girl with a kind hearted ...