සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀

1.3K 298 222
                                    

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

11🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

කිචන් එකේ හිටපු මගේ මූනට හිනාවක් ආවේ ඩෝ බෙල් එක රින්ග් වෙන සද්දෙට, අන්තිමට එයාලා ආවා එහෙනම්, ගෙදරට ම ඇහෙන්න කෑ ගගහා වීඩියෝ ගේම් ගහන අප්පගෙයි පුතාගෙයි සද්දයක් නැති වෙන කොට හදලා ඉවර උන ඩෙසර්ට් බෝල් එකත් අරගෙනම මමත් ගියේ ආපු අය පිලිගන්න...........

යූමින් මගේ එකම පුතා, අවුරුදු විසි පහක් වුන මගේ චූටි මෝචිගේ හිත හොරකම් කරගත්ත ඒ පුංචි කෙල්ල යාරා..... ඒ නම මට අතීතය මතක් කරනව උනත් මං ඒකට ගොඩක් ආසා කලා.....

යූමින් ඇරපු දොරින් මුලින්ම ඇතුලට ආවේ යාරා, ඒත් ඊලගට ඇතුලට ආපු කෙනා දැක්කම මගේ අතේ තිබුන වීදුරු බෝල් එක මට අත ඇරෙන්න ගියා, ඒත් හැමදාම වගේ ජන්කුක් අදත් මගේ උදව්වට ආවා, අවුරුදු විසි පහක් වුනත් මට ජිමින් ව අදුර ගන්න බැරි වුනේ නෑ, වගේම ජිමිනුත් මාව අදුර ගත්තා කියලා තිග්සුන ඒ ඇස් සාක්ෂි දැරුවා......

"ජ ජන්කුක් මොනවද මේ වෙන්නේ "

"ෂ් කලබල වෙන්න එපා කියාරා අපි බලමු"

Flashback 💍💍💍💍💍💍💍💍💍💍💍💍

මං තනියම යන්න පුළුවන් කිව්වත් ජන්කුක් එයාපෝට් එකේ ඉදලා මාව ගෙදරට ඇරලන්න ආවා, අපි ගෙදර එනකොට ත් හේසෝක් ඔප්පා ගේ ඔම්මයි අප්පයි අපේ ගෙදර ඇවිත් තිබුනේ වෙඩින් එකට date fixකරගන්න, මං මේ මැරේජ් එකට කැමති නෑ කිව්වත් අප්පට ඒක ගානක් වුනේ නෑ, ඒමයි කියල හේසෝක් ඔප්පව කරදේදැනුනේ දාන්නවත් එයාලගේ ආදරේ මැද්දට යන්නවත් මට ඕන වුනේ නෑ,ඉතින් මන් තීරනය කරා මං ඉන්න තත්වේ හැමෝටම කියන්න........

"අප්පා මට මේකට කැමති වෙන්න බෑ, මං මං pregnant "

කියපු දේ ඉවර කරනවත් එක්කම ඉදගෙන හිටපු තැනින් නැගිටලා මගේ ලගට ආපු ටේයොන් මට ගහපු කම්මුල් පාරට මාව පිටි පස්සට වීසී වෙලා කාගේ හරි ඇගේ වැදිලා නැවතුනා වැටෙන්න නොදී මාව අල්ල ගත්තේ කවුද බලද්දි මං ලග හිට ගෙන හිටියේ ජන්කුක්,,,

"කියාරා ගේ වරදක් නෑ, මමයි කිව්වේ මගේ ඔම්මයි අප්පයි එක්ක ගෙන එනකම් ඉන්න කියලා, එයාගේ දරුවගේ අප්පා මම"

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: Sep 05, 2022 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon