🥀🍂ගොඩක් වෙලාවට හොද දේවල් අපේ ජීවිතයට ලගා වෙන්නේ, අපි නොසිතන මොහොතවල් වලදීය🥀🍂
__________________________________
වෙනදා වගේම seoul නගරයේ මිනිස්සු මැදින් ඇවිදගෙන ගියේ මගේ කැම්පස් එකට...මිනිස්සුන්ට හිනාවෙලා හිත ඇතුලෙන් කෑගහලා අඩන මම ගෙවන්නෙ මහ කරැම ජීවිතයක් කියලයි මට දැනුනේ....මැරෙන්න අසාවක් තියනවා එත් එක කරන්න බෑ.. මගේ අක්කයි එයාගේ පුංචි පැටියයි මට දාලා යන්න ලොබයි... එයාලා මට ගොඩක් ආදරෙයි... එයාලව දැක්කම මැරෙන්න හිත ඉඩ දෙන්නෙක් නැ..... උදේට කැම්පස් යනවා හවසට ගෙදර එනවා... එක විතරයි මට කරන්න තිබ්බේ.... පොඩිකාලේ ඉදලා මට වෙච්ච දෙවල් එක්ක මට මාවම එපාවාලායි තිබුනේ... හරිම මූසල ලොකයක් වගේ මට දැනුනේ... මගේ වටේ ඉන්න මිනිස්සුන්ව වත් මට විශ්වාසයක් තිබ්බේ නැ... හැමදාම බයෙන් මන් ජීවත් වුනේ..
මමයි අක්කයි එයාගේ පුංචි පැටියි ජිවත් වුනේ බාප්පත් එක්ක... පුංචි පැටියට නම් දැන් අවුරුදු 5 වගේ....
බාප්පා ගැන කියුවොත්... මට පේන්න බැරි මනුස්සයෙක්... මගේ මුලු ජීවිතයම කාලකන්නි කලේ එ මනුස්සයා... මහා ජරාම මිනිහෙක්...මට වුන හැමදෙයකටම, මට මවම එපා කරපු මනුස්සයා එයා...
මට මන් ගැන කියන්න අමතක උනා නේ... මන් හනා.. මට අවුරුදු 21යි...කැම්පස් එකේ ලමයින් මාව දැක්කම කියන්නේ" අදනම් මුළු දවසම ඉවරයි "කියලා... මොකද මන් කාත් එක්කවත් හිනා වෙන්නේ නැ... කතා කරන්නේ නැ... කොටින්ම කියනවනම් මන් ඉන්නේ ගොලු වෙලා වගේ... වැඩියෙන්ම මන් අපහසුතාවයට පත් වෙන එක තමා වෙන්නේ... මොකද හැම ලමයෙක්ම මට විහිලු කරනවා... එසේ මෙසේ එවා නෙමෙයි... පොඩිකාලේ ඉදලා මන් විදෙව්වා දැනුත් විදවනවා... කොටින්ම මට මුලු ජීවිතේම එපා වෙලා තියෙන්නේ...
හැබැයි මට හිනා වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා.. එත් එලියට පේන්න විතරයි හිනා වෙන්නේ.. හිත ඇතුලෙන් මන් විදවනවා..
මන් උදෙන්ම ලෙක්චර් හෝල් එකට ගිහින් පොත් බෑග් එක තියලා library එකට යන්න හැදුවා... මන් හෝල් එකෙන් එලියට ඇවිල්ලා library එක පැත්තට ගියා... උදේ පාන්දර නිසා වැඩිය ලමයි හිටියේ නැ... හිටියනම් නින්දා අපහාස වලට මුහුන දෙන්න වෙනවා... මන් බිම බලාගෙනම ඔයේ ගියා... පුස්තකාල දොර අරිනකොටම මන් කාගෙද මන්දා ඇගේ හැප්පෙනවා වගේ තෙරුනේ.....