Painful love 3

260 61 2
                                    

අක්කා උදේ ම දොරට ගහන සද්දෙට තමයි මන් ඇහැරැනේ.... මන් ඇස් දෙකත් පොඩි කරකරම ගිහින් දොර ඇරියා...

"අක්කෙ 😒නිදා ගන්න දෙන්නකෝ අනේ තව පොඩ්ඩක්... "

"Campus යන්නේ නැද්ද.... බාප්පා බලන් ඉන්නවා ඔයාව දාගෙනම යන්නම් කියුවේ... "

මල වදේනේ මෙයත් එක්ක මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැ... මොන මගුලක්ද මන්දා...

"අක්කද් බාප්පාට කියන්න මට එන්න වෙන්නේ නැ කියලා... මන් අද හවස් වෙලා යන්නේ... 😌"

"හම්... "

මන් විනාඩි 10 ක් වගේ බලන් ඉන්න කොට මට ඇහුනා car එකක සද්දයක්... ඔව් මෙච්චර වෙලා ඉදලා බාප්පා දැන් තමයි ගියේ..

මන් ටක්කගාලා wash එකක් දාන් ලෑස්ති උනා campus යන්න... ටික වෙලාවක් room එකේ ඉදලා මන් ගියා පල්ලෙහාට...

"අක්කෙ මන් යනෝ"

"දැන් කියුවා නේද හවස් වෙලා යන්නේ කියලා 🤔"

"දැන් මට යාළුවෙක්ගෙන් call එකක් ආවා අක්කෙ... අද වැදගත් lecture එකක් තියනවලු.. මන් ගිහින් එන්නම්... බායි ජියා... "

Campus එකට ඇතුල් වුන ගමන් මට හම්බවුනේ චන් වූ ව... මන් එයාට ලස්සන හිනාවක් දැම්මා.. අපි දෙන්නම කියව කියව හෙල්ල එකට ගියා... එ යනකොට මන් දැක්කේ කන්න වගේ බලන් ඉන්න ජිමින්ව.... එයාව ගනන් ගන්නේ නැතුව මන් චන් වූ එක්ක එකටම වාඩි උනා... චන් චූ පොතක් කියවන්න ගත්තු හින්දා මන් මගේ පාඩුවේ පාඩම් කලා.... ටික වෙලාවකින් සර් ඇවිල්ලා අපිට උගනවලා ගියා test එක ගැනත් කියලා ගියා.

"අපි canteen එකට යමුද"ඔව් එක ඇහුව්වේ චන් වූ...

"හම්"

අපි දෙන්නම canteen එකට ගියා.. කෑම අරන් අයිනකට වෙන්න තිබ්බ මෙසේකට ගියා... කිසිම කතා බහක් නැතුව අපි අපේ පාඩුවේ කෑම කෑවා...ටික වෙලාවකට පස්සේ එයා කතා කලා..

"අර අරයා ඇයි ඔයා දිහාම බලන් ඉන්නේ"

එයා ඇහුවම මන් වට පිට බලන් ගමන්,

"කෝ කවුද"

"අර ඉන්නේ" චන් වු ඇගිල්ල දික් කරපු පැත්ත බැලුවම එතන හිටියේ වෙන කවුරැත් නෙමෙයි ජිමින්... මන් ටක්ගාලා එයාව දැක්කේ නැ වගේ ඔලුව හරවගත්තා...

Painful Love🥀 (PJM)♡ Completed♡Where stories live. Discover now