Painful love 4

428 73 23
                                    

(Final chapter)

අද නඩු දවස... හවස නඩුව තියන නිසා අක්කා කෙසෙ වෙතත් මන් නම් හොදටම බය වෙලා ඉදියේ... කාමරෙන් එහා මෙහා කලබලෙන් ඇවිද ඇවිද හිටිය මන් ගැස්සිලා ගිහින් හරි සිහියට ආවේ කවුද දොරට ගහනකොට...

"හනා.... පල්ලෙහාට ඇවිල්ලා කෑම කන්න... "

"හරි අක්කා මන් එන්නම්... "

මන් බාත්රූම් එකට ගිහින් සින්ක් එක ලග හිට ගත්තේ දත් මදින්න කියලා හිතාගෙන එත් මට උගුරෙන් ලේ රසක් දැනුනා...එක පාරට ආව කැස්සත් එක්ක මන් සින්ක් එකට මූන නාමාගෙන කටට අත තියාගෙන කැස්සා...කැහැලා ඉවර වුනාම මගේ උගුර නැ වගේ මට දැනුනේ..ඉටපස්සේ අත දිහා බලද්දි තමයි මගේ ඇස් වලින් කදුළු අළුත් වෙලා ගාලාගෙන ගියේ...මගේ අත ලේ වලින් වැහිලා තිබුනා.....මුලින් ලේ බිංදු දෙක තුනයි අතේ තැවරෙන්නේ එත් අද මගේ අතෙන් එකයි...සින්ක් එකත් හොදලා කටත් හොදලා මූනත් හෝදගෙන ඇදුමක් දාන් විශෙෂයක් පෙන්නන්නේ නැතුවම මන් ගිහින් කෑම මෙසේ ඉදගෙන කන්න පටන් ගත්තා...

"අපිට මෙක කරන්න පුළුවන් වෙයිද නංගි"

"පුළුවන් විදියට දිනන්න බලමු... උපරිමය උත්සහ කරමු.. "

"මටනම් බයයි නංගි.. "

"මටත් එහෙමම තමයි අක්කේ"

මන් කාලා ඉවරවෙලා පිගානත් හොදලා ආයේ කාමරෙට රිංගගත්තා...

තව ටික කාලයයි මට ඉන්න වෙන්නේ... කවදා මන් මේ ලෝකෙන් යයිද කියන දන්නේ නැ... හෙට වෙන්නත් පුළුවන්.... තව සතියකින් වෙන්නත් පුළුවන්... මටත් ඉස්සර ඔනි වුනේ මේ ලෝකෙන් යන්න.. එත් ජිමින්ගේ මූන මැවි මැවි පේන්න ගන්නකොට මට යන්න හිත දෙන්නේ නැ... එයාව මන් දාලා යන්නේ කොහොමද දෙවියනේ😭.... මොකද්ද මන් කරපු වැරැද්ද... මටම මෙහෙම වෙන්නේ ඇයි😭...

-------_--------_-------_------_------_---------

ටික ටික දවල් වෙනකොට නඩුවට වෙලාව ලං වුනා... අපි කට්ටියම ලෑස්ති වෙලා කෝට් එකට ගියා... අපි ගිහින් දකුනු පැත්තෙ ඉස්සරහින්ම ඉදගද්දි බාප්පා වම් පැත්තේ ඉස්සරහින් ඉදගත්තා... බාප්පා මන් දිහා බලන් ඉන්නවා කියලා දන්නවා උනත් නොදැක්කා වගේ ඉදියා...ටික වෙලාවකින් නඩුකාරතුමා ආවා....

Painful Love🥀 (PJM)♡ Completed♡Where stories live. Discover now