දවස් සති ඔය විදියට v ගේ පිස්සූ වැඩත් එක්ක ගෙවිලා ගියා....v ව මට හම්බෙලා හරියටම අදට මාස තුනක්....මගේ busy දවස් එක්ක මං හිනා වුනා නම් හිනා වුනේ V නිසා...එයා හරියට පොඩි ළමයෙක් වගේ....කන්න ආසම ෆිස් කේක්....හැමදාම රෑට මං අජුස්සිගේ shop එකෙන් යන්නේ ෆිස් කේක් මල්ලකුත් අරගෙන....මේ කොල්ලා නිසා අදුරු වෙලා තිබුනු මගේ ජීවිතේ ආයෙමත් එලිය වුනා...මට තනිකම කියන දේ අමතක වුනා....මට ජීවත් වෙන්න ආස හිතුනා....මං වෙනදාට වඩා ගොඩාක් සතුටින්...නිදා ගන්න හම්බෙන්නේ පැයක් දෙකක් වුනත් මං දවස හරි උද්‍යෝගයෙන් පටන් ගත්තා....එයාත් ඉක්මනට දේවල් ඉගෙන ගත්තා....දැන් එයා ගේ පවා පිරිසිදුව තියා ගන්නවා....මොනා කලත් හැමදාම මං පාන්දර එනකන් ඇහැරලා බලාගෙන ඉන්න එක නම් නැති වුනේ නෑ...කොහොම හරි...ජන්ගී කුකී....අන්තිමට කුකී උනා😁...එයා මට එහෙම කතා කරද්දී මට ඒ නම් මාරම විදියට දැනෙනවා.......මට කාලෙකට පස්සේ යාලුවෙක් හම්බුනා කියලා දැනුනා....ඇත්තටම කිව්වොත් මං ගෙදර යනකන් resturant එකේ වැඩ කරන්නේ හරිම නොයිවසිල්ලෙන්...මං දන්නෙම නැතුව මං ඒ පිස්සු කොල්ලාට ආදරේ කරන්න පටන් අරගෙන....ඔම්මාගේ අප්පාගේ ආදරේවත් නොලැබුනු මට....V ව ගොඩාක් දැනුනා....එයා කියනවා වගේ මං විශ්වාස කලා එයා මේ ලොකේ කෙනෙක් නෙවෙයි කියලා ඒ එදා එයා මට ඒ දේ ඔප්පු කල නිසා...
💢Flashback
V ව මට හම්බ වෙලා සතියයි...එයාට එලියට යන්න ඕනී කිව්ව නිසාම...මං එයාව එලියට එක්කගෙන ගියා....ඒ apartment එක ඉස්සරහා තියෙන park එකට විතරයි...මොකක් උනත් මට v ගැන තිබුනේ අනුකම්පාවක්....මං එයාව park එකේ bench එකේ ඉන්දවලා ගියේ ice cream අරන් එන්න....මොකද මං දැක්කා v පොඩි ළමයි කන ice cream දිහා හරි ඕන කමින් බලන් ඉන්නවා...මං ice දෙකකුත් අරගෙන ඇවිත් v ලගින් වාඩි උනා....එයා හරි සතුටු උනා...එයාගේ ඒ හිනාව දකිද්දී මටත් ගොඩාක් සතුටුයි ඒ ඇයි කියන්න මං දැනන් හිටියේ නෑ....
CITEȘTI
⚡𝑴𝒚 𝑨𝒍𝒊𝒆𝒏 𝑻𝒉𝒊𝒆𝒇⚡(TK) (Completed)
Fanfictionshote ff එකක් taekook තමයි ඉතින්...ඇත්තම මං ලියන පළවෙනි shote story එක ඒ වගේම පළවෙනි shote ff එක...කියවලාම බලන්නකෝ....😁😁😁😁❤️👽 Re Publish Date - 2024 /10 /29 ⚠️️Don't Copy⚠️️