"ඩොක්ටර් අන්කල්.....ඩොක්ටර් අන්කල්🗣️...."
මගේ පිටි පස්සෙන් ඇහුණු කට හඩත් එක්ක මං පිටි පස්ස බැලුවේ ඉබේම මූනේ හිනාවක් ඇදෙද්දී....ඔව් මං දැන් ඩොක්ටර් කෙනෙක්....ළමා ඩොක්ටර් කෙනෙක්....
මේ පොඩි උන් නිසා තමයි මං ටිකක් හරි හිනා වෙලා ඉන්නේ....මගේ ආදරේ මාව දාලා ගියාම මට එපා වෙලා තිබුනු ජීවිතේට ආයේ පණක් දුන්නේ මේ පුංචි හිනා කටවල් ටික....V වගේමයි...හරිම හුරතල්....
🐰"ඕ පැටියෝ...ඇයි මේ🙂....."
මගේ ළගට දුවගෙන ආපූ ඒ පුංචි පැටියා ළග මං දණ ගහ ගත්තා....ඒ පැංචි දුවගෙන ඇවිත් මගේ බෙල්ල බදා ගත්තා...
"ඩොක්ටර් අන්කල් නැතුව මට පාළුයි😞...."
චූටි කෙල්ල මගේ බෙල්ල අස්සේ මූණ හංග ගන්න ගමන් කිව්වා....
🐰"මේ මං ඉන්නේ ඉතින් පැටියෝ😐...මගේ පැංචිට දැන් කොහොමද?"
"ඩොක්ටර් අන්කල්....මට අද ගෙදර යන්න පුලුවන්ලූ....ඔම්මා මාව එක්කන් යන්න හදන්නේ😔..."
ඒ පැංචි එහෙම කියද්දී මට මගේ පැන්චිගේ ඔලුව අත ගෑවා...පැංචිගේ මගෙන් ඈත් වෙලා ඔලුව බිමට බර කර ගත්තා...
🐰"ඕ...ඉතින් පැටියෝ ඒක හොදයි නේ🙂...."
මං කියද්දී චූටී පැංචි කලේ තොල් උල් කරගෙන බිම බලා ගත්ත එක...
🐰"ඇයි මේ😐...?"
"අන්කල්🥺....එතකොට මේ දේජී ට අන්කල්ව බලන්න වෙන්නේ නෑ නේ😔...."
ඔව් ඒ චූටි පැටියාගේ නම දේජී....මෙතන ඉන්න හැමෝම වගේ මාත් එක්ක ගොඩාක් එකතුයි....මාත් මගේ නැති උන සතුට දුන්න මේ අයට ගොඩාක් ආදරේ කලා...
🐰"අන්න පැංචියා...ඔයාගේ ඔම්මා ඇවිත්🙂....දේජී පැටියා වෙලාවක් එන්නකෝ හරිද මාව බලලා යන්න😚..."
ESTÁS LEYENDO
⚡𝑴𝒚 𝑨𝒍𝒊𝒆𝒏 𝑻𝒉𝒊𝒆𝒇⚡(TK) (Completed)
Fanficshote ff එකක් taekook තමයි ඉතින්...ඇත්තම මං ලියන පළවෙනි shote story එක ඒ වගේම පළවෙනි shote ff එක...කියවලාම බලන්නකෝ....😁😁😁😁❤️👽 Re Publish Date - 2024 /10 /29 ⚠️️Don't Copy⚠️️