''ආදරය විනිවිද පෙනෙන තරමට එය දරාගැනීමේ සීමාව ඉක්මවාවි..අවසානයක් නොදැන හිමිවුන ආදරේක අවසානය ආදරයෙන්ම නතර වෙයිද?''🌹💖
🚫ඔන්න ලස්සන ඒ වගේම අලුත් කතාවක් ගෙනාවා..මේක මාෆියා කතාවක් කියලා දැක්ක ගමන් තේරෙනෙවා නේද?මෙහෙම එකක් ලියන පලවෙනි වතාව....හුම්ම්ම්ම්..
ඉතිං අපි මේක ගොඩක් වෙනස් විදියට ලියන්න උත්සහා කරනවා.
මේක ලියන්නෙ දගකාර විසේකාර සූටි සෝය් අක්කි බබෙක් එක්ක. එයා කැමති නෑ සමාජෙට පේන්න ඉන්න.🌝🔥මේක එයාගෙ ලොකුප්ලෑන් එකක් තියෙන ස්ටෝරියක්....මාස්ටර් ප්ලෑන් ගහන චූටි අක්කෙක්...
🚫Staright
🔞ටිකක් සැර වෙන්න පුලුවන්😏
🔞වැඩිපුර තියෙන්න පුලුවන්🌝
එහෙම ඒවා skip කරල කියවන්න පුලුවන් පොඩි අයට😏
මෙහෙමයි කියවන්න එපා කියන්නෙ නෑ..ඒත් කියවලා එන අසාදරනීකරන හිත් අවුලවන සුලු කමෙන්ට් භාරගන්නෙත් නෑ....🙂
ඒත් අපේ වැරදි පෙන්නලා අපේ ඉදිරි දැක්ම පෙන්නන කමෙන්ට් අපි හද පතුලෙන්ම පිලිගන්නවා..ඒ නිසා ඒ වගේ කමෙන්ට් දාලා අපිට උදව් කරන්න... 🌹
අනිත් එක කතාවෙදි හැම BTS චරිතයක්ම හම්බෙයිද කියලා කියන්න අමාරුයි...මේක එවෙලෙ හිතලා එවෙලෙ ලියන කතාවක් වගේ එකක්...මාස්ටර් ප්ලෑන් ලූකස් ඕතර් තමා රෑට අදහස් අරං ඇවිල්ලා මේක දුවවන්නෙ...
ඉතිං ආදරනීය පාඨක ජනතාව මේ කතාව කියවලා වෝට් කරලා කමෙන්ට් කරලා උදව් කරන්න.⚠️
සැබෑ චරිත වලට කිසිදු හානියක් නොවෙන්න ඒ මානසිකත්වයෙන් මිදිලා කියවන්න. මෙහි පවතින සියලුම පාහෙ නම් ගම් මන:කල්පිතයන් වන බව කාරුණිකව සලකන්න.
කතාවෙ intro එක දාන්නම් පුලුවන් ඉක්මනට..එතකන් මේක දාගන්න ඕගොල්ලොන්ගෙ reading list එකට🌝
වෝට් කරන්න , කමෙන් කරන්න ,ශෙයා කරන්න , කෝ කෝ ඔහොම නන් බෑ🌝🔥
ඉතිං මේ චූටි නැවුම් කුලුදුල් කතාවට ලස්සන කවර් එකක් හදලා දුන්න kimnidu නන්ගියට ගොඩාක් Thank you🥺
ඒක බාර්....🌝
YOU ARE READING
🔞𝐖𝐀𝐍𝐍𝐀 𝐏𝐋𝐀𝐘 ?🔞
Mystery / Thrillerරුදුරු හිත් ලග අහිංසක ආදර කතා බොදවෙන්නෙ ආදරේ ගල් හිතකට නොදැනෙන නිසාමද...කියාගන්න බැරි..හදවතේ කොනක හැංගිච්ච ජීවිතේම රදවන පුංචි අකුරු හතරෙ වචනයකට මනුස්සයෙක්ව ආදරේ මත විශ්වාසය ඇති කරවන්න පුලුවන්....අවිශ්වාසය නොදැනෙන තරමටම... 💔🔞