''තමුසෙ ජිමින්ට වැඩ කරනවා කියලා උබ ලොකු ඔලුවෙන් නේද ඉන්නෙ...අනිත් එක..උඹලා එකෙක් මෙතනින් එලියට යන්නෙ කොහොමද කියලා බලපන්...''
කන්ග් සූ වත් පුදුම කරවමින් එයාට එහාපැත්තෙන් හිටපු එයාගෙම සහයකයෙක් හොබී ට තර්ජන කලේ හිතාගන්න වත් බැරි විදියට..........
''කට වහගන්නවා සූබින්...''
කන්ග් සූ සීමාවක් නැතුව කතාකරන සූබින් දිහා කුරිරු බැල්මක් හෙලපු කන්ග් සූ ඊලගට ලෑස්ති වුනේ හොබී ගෙන් සමාව ගන්න..
ඒත් සූබින් පසු බහින්න සූදානම් නැති බවක් පෙන්නුවා..
''හෝ ..හෝ..කන්ග් සූ..තමුසෙ හිතුවද මං මාස හයකට ඉස්සෙල්ලා උඹේ ටීම් එකට බැදුනෙ උඹගෙ කල්ලියට තියන ආදරේට කියලා.....මගේ කින්ග් ලී වූ...එතනින් එහා underworld එකට බැස්ස පොඩි පොඩි වුන් දැන් සෙල්ලම් දාන්නෙ තාම තැන අදුනගන්න බැරුව....
''අනිත් එක කන්ග් සූ තමුසෙත් හොදටම දන්නවා ජිමින් කියන්නෙ මොකෙක්ද කියලා..හොබී වගේ කට්ටියව නටවලා ඇතුලෙ ඉදන් ඌ රගනවා...හොබී...උඹ තාම පරක්කු නෑ..වරෙන් අපේ කට්ටිය ගාවට..ලී වූ උඹව ඉහලින් පිලිගනී...''
හොබී ගෙ පිටිපස්සෙන් හිටපු කලු මාස්ක් දාගත්ත සහයකයන් පස් දෙනා දිහා බලාගෙන සූ බින් කිව්වෙ සම්මච්චල් හිනාවක් කටට නගා ගන්න ගමන්...
''උබ ආවොත් උබෙ පිටිපස්සෙන් ඉන්න පස් දෙනා යහතින් මෙතනින් යවන්නම්..''
කොච්චර ලොකු කුනාටුවක් එන්න ඉස්සෙලා වුනත් මුහුද හරිම නිසලයිනෙ..මේත් එහෙම දේකට කියලා සූ බින් නොදැන ඉන්නැති..
සූ බින් ගෙ වචන හමුවේ හොබී ගෙ නිසොල්මන් ගතිය පොඩ්ඩක් වත් අඩු වුනේ නෑ.ඒ වගේම හොබී පිටිපසෙන් හිටපු සේවකයන්ගෙත්...
''මෙතන මොනාද වෙන්නෙ කන්ග් සූ..''
හොබී හරිම සන්සුන් හඩකින් කලිසම් සාක්කුවට අත් දෙකත් ඔබාගන්න ගමන් කන්ග් සූගෙන් ඇහුවෙ සූබින් දිහා බලාගෙන සමච්චලේට හිනා වෙන ගමන් ඉක්මන් උත්තරයක් බලාපොරොත්තු වෙමින්..
''උඹට කන්ග් සූ එක්ක නෙමෙයි කතාව තියෙන්නෙ මාත් එක්ක මිස්ටර් ජන්ග් හොසෝක්..''
YOU ARE READING
🔞𝐖𝐀𝐍𝐍𝐀 𝐏𝐋𝐀𝐘 ?🔞
Mystery / Thrillerරුදුරු හිත් ලග අහිංසක ආදර කතා බොදවෙන්නෙ ආදරේ ගල් හිතකට නොදැනෙන නිසාමද...කියාගන්න බැරි..හදවතේ කොනක හැංගිච්ච ජීවිතේම රදවන පුංචි අකුරු හතරෙ වචනයකට මනුස්සයෙක්ව ආදරේ මත විශ්වාසය ඇති කරවන්න පුලුවන්....අවිශ්වාසය නොදැනෙන තරමටම... 💔🔞