👤''හරියටම අද හවස 3.27 ට''
jimin:''විශ්වාසද කියපන් අන්තිම පාරට..''
👤''තමුසෙට මන් වැරදි ආරංචියක් දීල තියෙනවද?...දැන්මම ඕකව ගේමෙන් අයින් කරපන්''
ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන් හිටපු ජිමින් ඉහලට ගත්ත ලොකු හුස්මක් වේගෙන් පහලට දාලා තමන්ගේ නිවසේ ඉදිරිපස දොර දෙස බලා සිටියේ සෑහීමකට පත් නොවූ ආකාරයෙන්..
''අද උඹ ඉවරයි මිස්ටර් ලී වූ..''
තම කබා සාක්කුවට අත යවපු ජිමින් ඊලග මොහොතේම රිවෝල්වරයක් සමග ගෙතුලට පිවිසුනේ සේවක පිලිගැනීම් මැද්දෙ.
තම අත් දෙක විහිදගෙන ඇස් දෙක පියාගෙන හුස්මක් උඩට ඇදල පහලට දාපු jimin සේවකයෙක් දිහාවට තම දකුනත දික් කලා..
ඊලග මොහොතේම ලැබුන වයින් වීදුරුව තොල ගාන ගමන් තමන්ගෙ වමතෙ රැදුන රිවෝල්වරය දෙපසට හරවින් ඒ දෙස බලා සිටියා..
''මිසිස් චෝයි''
''ඔව් සර්''
''ලීවු ව එවන්න මගෙ ඔෆිස් එකට..මේ දැන්ම..''
"ok සර්"
තමන්ගෙ කාර්යාලයේ සුව පහසු අසුනට බර වුන ජිමින් ලී වුගෙ පැමිනීම බලා පොරොත්තුවෙන් හිටියා..
''ඔහ් හෝ ලී වූ..''
කාමරේ දොරට තට්ටු කරන ජිමින්ගෙ විධානෙන් ඔෆිස් එකට අඩිය තියපු ලී වූ ජිමින් ගෙ මූන දෙස බැලුවේ කැලඹුනු ස්වභාවයකින්
''ස්..සර්..''
''ඇයි උඹ එහෙම කලේ..''
''ස්..සර් මොකක්..
ජිමින් රිවෝල්වරය මත අත සියුම්ව එහෙමෙහෙ යවමින් ඒ දෙස බලාගෙනම
YOU ARE READING
🔞𝐖𝐀𝐍𝐍𝐀 𝐏𝐋𝐀𝐘 ?🔞
Mystery / Thrillerරුදුරු හිත් ලග අහිංසක ආදර කතා බොදවෙන්නෙ ආදරේ ගල් හිතකට නොදැනෙන නිසාමද...කියාගන්න බැරි..හදවතේ කොනක හැංගිච්ච ජීවිතේම රදවන පුංචි අකුරු හතරෙ වචනයකට මනුස්සයෙක්ව ආදරේ මත විශ්වාසය ඇති කරවන්න පුලුවන්....අවිශ්වාසය නොදැනෙන තරමටම... 💔🔞