ඉටිපන්දම් එලියකින් ආලෝකමත් වුන කාමරේ මුලු වල බිත්ති දාර වල රැදුන මකුලු දැල් වලින් වලින් කෙල්ලට තේරුනෙ මේක නිතරම බාවිතා නොකෙරුනු කාමරයක් බව .
කවුරු උනත් මම මෙතනින් බේරෙන්න ඕනෙ. කියන දේ හිතේ තියාගෙන කෙල්ල වටපිට බැලුවෙ තමන්ට පැනගන්න අන්තිම අවස්තාවක් ලබාදෙන්න පුලුවන් ජනේලයක්? දොරක්?
නමුත් අවාසනාවකට සෝට ඉතුරු වෙලා තිබුනෙ ඇතුලට ආපු දොර විතරයි. අතපය බැන්දල නිසා හෙලවෙන්නවත් බැරි තරමට කෙල්ල හිරවෙලා.. නමුත් කෙල්ල අහම්බෙන් වගේ මේසෙ උඩ තියන වීදුරව දැක්කෙ වාසනාවට වගේ.. සෝ වීදුරුව බිමට වැටෙන විදියට මේසෙට බලයක් දෙන ගමන් පුටුව එහාට මෙහාට තල්ලු කරල බිමට වැටුනා.කෙල්ලගෙ වම් අත ටිකක් තදට වැදුනෙ මුලු ඇගේම බර තමන්ගෙ අත උඩට දරන්න උන නිසයි.
සෝ ලැබුන අවස්තාවෙන් කොහොමහරි පුටුවත් එක්කම බිම දිගේ ඇදි ඇදි ගිහින් අතට අහු වුන වීදුරු කෑල්ලෙන් අත් වල ලනුව කැපුවා. සෝගෙ අත් පුරාම ලේ මොකද වීදුරු කෑල්ලට කැපිලා. හොන්දටම දාඩිය දාලා.කෙල්ලව තෙත් වෙලා. සෝ කලුවර කාමරේට තැනින් තැනින් වැටෙන ඉටිඅන්දම් එලියෙන් පේන බිම රැදුන ලේ පැල්ලම් නිසා තවත් බය උනා.
තමන්ගෙ පරිස්සමවත් නැති තැනක සෝ ගෙ ජීවිතේ අවධානමේ බව සෝට තේරෙන්න තත්පර කිහිපයක්වත් ගත්වුනේ නෑ.
හෙමින් අඩි තිය තිය දොර ලගට ඇවිදන් සෝ හෙමින් දොර ඇරියා.කෙල්ල පුදුම උනේ ඒක ලොක් කරලා තිබුන නැති නිසා. හෙමින් දොර ඇරලා එලියට එන්න හදනකොටම අඩි සද්දයක් ආව නිසා එක නැති වෙනකන් කෙල්ල හැන්ගිලා හිටියා. තත්පර 10 කින් අඩි සද්දය නැති උන නිසා දොර ඇරලා දෙපැත්තම බලල කවුරුත් නැති නිසා හොරෙන් අඩි තිය තිය යන්න ගත්තා. මාලිගයක් වගේ ගෙයක් යන පාරක් හොයාගන්න ලේසි නොවෙන වග සෝ දැනන් හිටියා.
කෙසේවෙතත් සෝ ටිකක් ඉස්සරහට ගිහින් තවත් එක්තරා අඩියක් තියන්න යනකොට කෙනෙක් කෙල්ලගෙ ජැකට් එකෙන් ඇද්දපාර කෙනෙක්ගෙ ඇගේ වැදුන වගේ දැනුනා.කෙල්ල බය උනා. තමන්ගෙ පිටිපස්සෙ ඉන්න කෙනාගෙ බාහුවේ ශක්තිය කෙල්ලගෙ ඇගට හොදින්ම දැනෙන්න ගත්තෙ ආගන්තුකයගෙ හුස්ම වල සද්දය ඇහෙනකොට කෙල්ලව වෙව්ලන්න ගත්ත නිසා...බය වුන පාර කිසි දෙයක් හිතාගන්න බැරිවුන සෝ ලිහිල් වුන දැඩි ග්‍රහනයෙන් මිදිලා එකපාරටම පස්ස නොබලා දුවන්න ගත්තා. නමුත් තමන් යන පාරක් දැනන් හිටියෙ නෑ . ඔලුව හැරුන හැම අතටම දුවං ගියෙ පිටවෙන්න පාරක් හොයං...අවාසනාවට පැය බාගයක් තිස්සෙ දුවල ආයෙත් කැරකිලා ඇවිල්ල සෝ නතරවෙලා තිබ්බෙ තමන් හිටපු තැනටමයි. හැබැයි සෝ දැක්ක එකම දේ කිසිම කෙනෙක් පේන්න නොහිටපු එක.. දසුනක් නොතිබුනත් ඉවෙන් කවුරුන් හෝ තමාව දැනටත් ලුහුබදිමින් සිටින බව සෝට දැනුනෙ හදවතට මහා අසරන කමක් එකතු කරන ගමන්. සෝ හිටගෙන ඉන්නකොට තමන් ඉස්සරහින් තිබුන කුඩා කලුවර පටු කොරිඩෝවක් දෑසට අහම්බෙන් එක පාරටම මුනගැහුනෙ කුඩා ඉටිපන්දම් එලියකින්... මේ වෙලාවෙ තමන්ගෙ එකම අරමුන ජීවිතේ බේරගන්න එක උන නිසා කෙල්ල වෙන කිසිවක් නොහිතා කොරිඩෝවට හැරෙන පටු ස්තානයට ගිහින් ඉදිරිය දෙස බැලුවා.
Whatttt????????
කෙල්ල දැක්කෙ ලොකු අගාදයක්..
අඩි හතරක් ඉස්සරහින් පහලට දිවෙන ආගාදයක්...
පතුල නොපෙනුන සෝ ඉටිපන්දම් එලියට අවදානය යොමු නොකල තරම්...
බිම් මහලෙනුත් යටට තවත් කුහරයක් වගේ දිගට දිවෙන පොඩි උමගක් කිව්වොත් ඒක හරි...පතුලක් නොපෙනෙන තරමටම ඒක කලුවර නිසා අන්ධකාර වෙලා තිබ්බා..
unknown :- හරියටම ගත්තොත් මෙතනට අඩි 24 යි අගල් 5යි. පැනල යන්න හිතන කෙනෙක්ට අත පය වෙන වෙනම බූමදානය කරගන්න පුලුවන්.
නොදන්න පිරිමි කටහඩක් එක පාරටම ඇහුන පාර කෙල්ල බය වෙලා පිටිපස්ස හැරුනා.
ඉටිපන්දම් එලියෙන් ආවරනය වුන මුනෙ එක් ඇහැක් සුදු පාට වෙලුම් පටි වලින් එතිලා...කලු මුව ආවරනයෙන් සෝ ගෙ අවධානය ගත්ත ඒ පිරිමි පුද්ගලයා ට ආකර්ශනීය වගේම දැඩි රලු පෙනුමක් ලබාදීලා තිබුනා...Unknown :- මං ඔයාට මැරෙන්න කියන්නෙ නෑ...මැරෙන වයසක් නෙමේනෙ මේක..දෙකෙන් එකක් තෝරගන්න...ඔතනින් පහලට ...නැත්තන් හිටපු කාමරේටම...😏🤫
අතේ තිබුන ඉටිපන්දම් එලියෙන් සෝට යායුතු මග පෙන්වූ ජිමින් අඩියෙන් අඩිය ඉස්සරහට ඇවිත් තමන් අසලින් යන සෝ දෙස විමසිල්ලෙන් බලාගෙන හිටියා....
"Wanna play....huh 😏....."
YOU ARE READING
🔞𝐖𝐀𝐍𝐍𝐀 𝐏𝐋𝐀𝐘 ?🔞
Mystery / Thrillerරුදුරු හිත් ලග අහිංසක ආදර කතා බොදවෙන්නෙ ආදරේ ගල් හිතකට නොදැනෙන නිසාමද...කියාගන්න බැරි..හදවතේ කොනක හැංගිච්ච ජීවිතේම රදවන පුංචි අකුරු හතරෙ වචනයකට මනුස්සයෙක්ව ආදරේ මත විශ්වාසය ඇති කරවන්න පුලුවන්....අවිශ්වාසය නොදැනෙන තරමටම... 💔🔞