WANNA PLAY කියන කතාව මාෆියා කතාවක්..මේක ට්රාන්ස්ලේශන් එකක්වත් කිසිම කොපියක් වත් නෙමෙයි..පිරිසිදු පෙරාගත්ත නැවුම් අදහස් අන්තර්ගත වෙන්නෙ. ඒ කතාව ඇතුලෙ ආදරය, වේදනාව වගේම අහිමිවීම් ,දරාගැනීම්, ලිංගිකත්වය කියන හැමදේම ඇතුලත් කරලා තියෙන්නෙ..සිතට කාවැද්දෙන්න කතාවෙ අන්තර්ගතය දෙන්න අපි ගොඩක් උත්සහ කරනවා.
ප්රධාන චරිතෙ විදියට ඕගොල්ලොන්ට මුනගැහෙන්නෙ පාර්ක් ජිමින් ව...
එතනින් එහාට එයාගෙ ජීවිත කතාව වගේම එයාගෙ හැම අන්තර් සම්බන්ධතාවයක්ම වටා මේ කතාව දිග ඇරෙනවා..ඉතිං කතාවෙ අන්තිම වෙනක්න්ම ජිමින් කියන්නෙ මොනවගේ චරිතයක්ද කියලා නිගමනය කරන්න ඕගොල්ලොන්ට පුලුවන්..
park jimin
🩸 PARK JIMIN
🩸 King of the BLOODZ GANG
🩸 well known as PJMAn expert in the underworld arms dealer and drug trafficking
සෝ....
ආදරනීය කෙල්ලෙක් වගේම හරිම දරදඩු කෙනෙක් වේවි මේ කතාවෙ ඇතුලත..ජිමින් වටා ගොඩනැගෙන කතාවෙ සෝ කියන්නෙ ලොකු අත්තිවාරමක්..සෝ කියන්නෙ කවුද කියන එකත් තීරනය කරන්න ඔයාලට බාරයි.....
so yuna
SO YUNA
age:- 22සෝ කියන්නෙ නිකන් රහස් චරිතයක්..ඒක ගොඩනැගෙන්නෙ ජිමින්ගෙ හැසිරීම් වෙනසත් එක්ක..ඒ නිසා මේ රූපෙම අදාල කරගන්න එපා සෝ ව මනින්න..
සෝ ගැන ගොඩක් දේවල් කතාව ඇතුලත ඕගොල්ලොන්ට මුනගැහෙයි..
කතාව ඇතුලත මුනගැහෙන ජිමින්ගෙ ලොකුම වගේම ශක්තිමත්ම හතුරා ලී මින්...
මේ හතුරු කමේ ඉතිහාසය ත් කතාවට ඇතුලත් වෙනවා..ඒක නිසා මේ කතාවෙ පොඩ්ඩ වත් අමතක කරන්න එපා...
නොගැලපෙන තැන් ගොඩක් ගලපනකොට මුල කෑලි මතක තියන් ඉන්න..හුම්ම්ම්..
ලී මින් නිසා ජිමින්ගෙ ජීවිතේ එක තැනක් සම්පූර්නයෙන්ම කඩංවැටෙනවා...ජිමින් කියන චරිතයක් ගොඩනැගෙන්නෙ ලී මින්ගෙ මේ වැඩෙත් එක්ක..හැමදේම අහිමි කරන් ජිමින් ආයෙ මුල ඉදලා පටන් ගන්නෙ පලිගන්න...ලේ වලින්..
LEE MIN
king of the BLACK THUNDER
age:- 45
drug dealer and underworld kingලී මින් නිසා විදවන්න වගේම දරාගන්න ඉගෙනගත්තු ජිමින්ගෙ ජීවිතේ සෝ ගෙ පැමිනීමත් එක්ක ගොඩක් ලොකු වෙනසක් සිද්ද වෙනවා.
....නෑ..සිද්ධ වෙන බව ජිමින් විශ්වාස කරනවා..ඒ විශ්වාසය ගැන විශ්වාස
කරන ජිමින් ගෙ කතාවෙ අවසානය වෙනකන් සියලුම විස්තරාත්මක කොටස් මේ කුලුදුල් කතාවෙ අපි හංගලා තියෙනවා..
YOU ARE READING
🔞𝐖𝐀𝐍𝐍𝐀 𝐏𝐋𝐀𝐘 ?🔞
Mystery / Thrillerරුදුරු හිත් ලග අහිංසක ආදර කතා බොදවෙන්නෙ ආදරේ ගල් හිතකට නොදැනෙන නිසාමද...කියාගන්න බැරි..හදවතේ කොනක හැංගිච්ච ජීවිතේම රදවන පුංචි අකුරු හතරෙ වචනයකට මනුස්සයෙක්ව ආදරේ මත විශ්වාසය ඇති කරවන්න පුලුවන්....අවිශ්වාසය නොදැනෙන තරමටම... 💔🔞