#Forward

468 109 52
                                    

V  එයාගේ ඒක පාර්ශවික ආදරය ගැන කියලා තියෙන ඒවා ඔයාලා අහලා ඇති නේ......

ඒ වගේම ඒ කෙල්ලටත් බැනලත් ඇති නේ..........😂

Article එකකට V කියලා තිබ්බා ඒක පාර්ශවික ආදරයක් තිබ්බා... ඒත් ඒක ඒ girl ට කියන්න බැරි වුණා කියලා..

තව ඔයාලා දන්නවා ඇති එයාගේ ඔය සිදුවීම වෙනකොට rain song එක play වුණ සිද්ධිය.. ඒක එයා අතින් දාපු බොරුවක්ලු 😂✋

ඔය ආදර කතාවල ඇත්ත නැත්ත මම දන්නේ නෑ...

ඇත්ත වුණත් නැතත් මොකද නේ..
මම කරේ ඒකෙන් චූට්ටක් අරන් ඉතිරි ටික සම්පූර්නෙන්ම මගේ සිතුවිලි ඔස්සේ ගොඩනැගලා කතාවක් හදපු එක.

විකාරයක් වගේ වේවිද දන්නේ නැහැ.. මේක අමුතුයි තේරේවිද දන්නේ නෑ..

Uncompleted story 2ක් තියාගෙන මම මොකක්ද මේ කරන්නේ කියලා ඔයාලා බලනවා ඇති නේ......
දන්නවනේ.... මම short storyවලට addict  වෙලා.

ඒනම්

කියවලා බලන්නකෝ

Stigma •~•~•~•

Lan_Kimra

Stigma|| ✔️Where stories live. Discover now