|Stigma 4|

255 106 97
                                    


Taehyung pov

අද තමයි මේකට හොඳම දවස...

Bus එකේ යනගමන් මම phone එක අතට ගත්තේ Ariට කතාකරන්න ..
මේක තවදුරටත් මෙහෙම හංගගෙන ඉන්න එක මෝඩකමක්..

එයා මට කැමති වේවිද..?

අකමැති නම් නම්බර් එක දෙන එකක් නැහැනේ.......

Rings යනවා........ ඇයි ආන්සර් කරන්නේ නැත්තේ........



             බීප් නාදයට පසු පනිවිඩය තබන්න




හැම තැනකම තිබ්බේ මහ මූසල නිහැඬියාවක්...මට පෙනුනේ මුලු ලෝකෙම මගේ දිහා බලාගෙන හිනාවෙනවා වගේ..

ජනේලෙට ඔලුව තියාගත්ත මම ඇස්දෙකට පියවෙන්න දුන්නා.

මගේ කන් දෙකට හීනි සංගීතයක් වැටුනා........

                  Rain.................

ඔක්කොම මට ගැලපෙන විදියට...

බිඳුණු හදවත...
නිහඬ පරිසරය...
විකාරරූපී මිනිසුන්....
සංගීතය........

ඔක්කොම එකට මිශ්‍රවුණ මගේ හැඟීම් එක පාරටම බිඳලා දැම්මේ මගේ phone එකේ ringing tone  එක........

                 Ari.........??

නැහැ..

යුබුම්සේයෝන්

වේ...

මචන් හෙට මට ඔඩිශන් එකක් තියෙනවා උඹ එනවද මාත් එක්ක යන්න...

හුම්

හරි ඒනම් ඔන්න මම නමය වෙද්දි එනවා..

.
.
.








දේවල් සිද්ධවුනේ හරියට මායාවක් වගේ......

මම kpop industry  එකට join වුණා...

එදා Ari ගේ නිහැඬියාව මාව වෙනමම තැනකට ගෙනියන්න ලොකු හේතුවක් වුණා...

                               BTS

මගේ අලුත් නවාතැන

RM hyung
Jin hyung
Suga hyung
J hope hyung
මගේ වයසේ jimin
පොඩි එකා jungkook ..........

මට අලුත් පවුලක්..............

මම Ari ව අමතක කරාද.......?

ඔව්..............

මම අමතක කරාවගේ රඟපෑවා..මම මගේ හිත රවට්ටගත්තා..

Stigma|| ✔️Donde viven las historias. Descúbrelo ahora