|Stigma 5|

245 104 80
                                    

Ari's  pov

ඔව්.......... එදා මම call එක answer කරේ නැහැ...

Taehyungට අච්චර ලස්සන අනාගතයක් තියෙනවා කියලා දැන දැනත් මට ආත්මාර්ථකාමී වෙන්න බැරිවුනා

අද එයා ඉන්න තත්ත්වය දැක්කම මම ගත්ත තීරණය ගැන මට කිසිම දුකක් නැහැ..

Taehyung  ඒකපාර්ශ්වික ආදරය fandom  එකේ ප්‍රසිද්ධ වුණා..
ඒ කෙල්ල කවුද කියලා දන්නේ නැති වුණත් ඒ ඔක්කොමල එයාට..
ඒ කියන්නේ මට වෛර කරා..

මමයි දන්නේ මම කරපු දේ....

Social media වල  post එකක් දාලා තිබ්බා Taehyungගෙ ඒකපාර්ශ්වික ආදරේ ඒ ගෑනු ළමයා අනිවාර්යයෙන් දැන් ARMY කෙනෙක් වෙන්න ඇති කියලා...

ඔව් මම ARMY කෙනෙක් ...
මමයි මුල්ම ARMY ...

මම ARMY  වෙනකොට BTS කියලා band එකක් තිබ්බෙවත් නැහැ.
එයාලා එදා ඉඳන් අද මේ ආපු තැනට වෙනකන් මම එයාලා දිහා හැම වෙලාවකම බලාගෙන හිටියා... මම වෙන දේවල් කලින් දැනගෙන හිටියා... එයාලා depression  වෙලා ඉන්නකොට motivate වෙන්න මම එක එක දේවල් ලියලා යැව්වා.........

නිර්නාමිකව...............
එයාලට ඒ කාලෙදි මාව හයියක් වුණා..........

ඒත් කව්ද මාව විශ්වාස කරන්නේ...? කවුද මගේ කතාව විශ්වාස කරන්නේ..?

වලිග නමයේ හිවලෙක් ඇවිත් අනාගතේ පෙන්නලා taehyung  අතාරින්න කිව්වා කියල කියන්නද..?

මානසික රෝගියෙක් කියලා හිනාවේවි මට...

අනික ඊට පස්සේ කියාවි ඒ කාලේ taehyung ට  මුකුත් තිබ්බේ නැහැ..දැන් එයා ප්‍රසිද්ධ නිසා ඉස්සර වුණ දේවල් මතක් කර කර දැන් ඇඟේ එල්ලෙන්න විකාර කියවනවා කියලා...

මගේ කතාව මායාවක් ඇත්තටම......ඒක විශ්වාස කරන්න පුලුවන් ඇස් දෙකටම දැක්ක කෙනෙක්ට විතරයි ....
ඉතින් හොඳම දේ මෙහෙම පාඩුවේ හැංගිලා ඉන්න එක..

එයාට දැන් මාව අමතක වෙලා ඇති........

මම හැමදාම එයලා දිහා බලාගෙන හිටියා ...Taehyungට ආදරේ කරලා එයාගේ ලඟට වෙලා ඉන්න බැරි බව දන්න නිසා මම දුරින් ඉඳන් එයාට ආදරේ කරා.. එයා දිහා බලාගෙන හිටියා..

එයාලගේ band එක අටන් ගන්නත් කලින් ඉඳන් මම හැම මාස දෙකකට පාරක්ම bouquet  එකක් යවනවා...

එයාලා හිතන්න ඇති ඒ fan කෙනෙක් කියලා...

ඇත්තටම මම fan කෙනෙක් විතරද..?

නැහැ... මම ඊට වඩා වැඩි කෙනෙක්..

Taehyung ගේ  හැම birthday  එකකටම මම presents  යැව්වා...
දන්නවා ඒවත් අනිත් ඒවා යන ගොඩටම යනවා කියලා..ඒත්.......

එයා solo song එකක් කරලා තිබ්බා........

                     Stigma

ඇයි ඒකේ ඔක්කොම දේවල් මගේ කතාවට...අපේ කතාවට ගැලපෙන්නේ....?

එයා තාමත් මට ආදරෙයිද......?

එක පාරක් මට taehyung  කියලා කියන්න..
එක පාරක් ඔය අතකින් අල්ලන්න
එක පාරක් ඔය උණුහුමට ගුලිවෙන්න.
එක පාරක් ආදරෙයි කියලා කියන්න.......

මටත් ආසයි..............

ඒත් මම පරක්කුයි
අනිත් එක මම අතෑරියා...... ආයේ ලන් වෙන්න බැරි බව දන්නවා
මට අවස්ථාවාදියෙක් කියලා කියාවි..
මම පරක්කුයි.........

එක දවසක් article  එකකට එයා එයාගේ පලවෙනි ආදරේ ගැන කියලා තිබ්බා

එයා ඒක කියලා තිබ්බේ ඒකපාර්ශ්වික ආදරයක් කියලා ...
මෙච්චර කල් මම ඇස්වලින් කියපු දේ තේරුනේ නැද්ද..?

කොහොමද ඒකපාර්ශ්වික වෙන්නේ මම මෙහෙම කැපකිරීමක් කරද්දි..

ආයේ ඒ ආදරේ බාර ගන්නවද නැවත හමුවුනොත්...?

ඒ පැනයට taehyung  උත්තරේ වුණේ නිහැඬියාවක්...

මම බලාපොරොත්තු වුණා ඒ නිහැඬියාව.. ඒ නිහැඬියාව මම ගත්ත තීරණය තවත් ස්ථීර කරන්න මට උදවු වුණා..









මගේ පරණ මතක වලින් මම ගැස්සුනා...

To be  continued •~•~•

A/N

ඉහි ඉහි...

Taehyung  සොයා යාවිද..?
විශ්වාස කරාවිද......

Comment  & vote

Lan_Kimra


Light pink rose meaning : only you know how i feel 🌹

Stigma|| ✔️Where stories live. Discover now